යහපාලනය : මෛත්‍රීගේ සිහිනය සහ නිර්ලජ්ජිතන්ගේ හූරා කෑම
වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් තෝරාගෙන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කරගත් වාහන මිලදී ගැනීම සඳහා වෙන් කරගත් රුපියල් කෝටී 118 ක පරිපූරක ඇස්තමේන්තුව සහ එවැනි මුදලක් වෙන් කිරීමේ හේතු පැහැදිළි කිරීම සඳහා…