රටක් යනු මහින්ද-මෛත‍්‍රී රේස් එක නැරඹීමේ පේ‍්‍රක්ෂාගාරයක් ද?
Image Credit: adaderana ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර වාදයක් ඇති විය. වඩා බලසම්පන්න මොන දෙවියන්ද යන්න විවාදයට තුඩුදුන් කරුණ විය. අනෙකාව විනාශ කළ හැකි තැනැත්තා වඩාත් බලවත් දෙවියන් වශයෙන් සැළකෙන බවට…