තීරණාත්මක මැතිවරණයක් සඳහා වේදිකාවක්
නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මැතිවරණ ප‍්‍රකාශන බොහොමයක් නිකුත්ව තිබේ. අවාසනාවකට මෙන් කලින් පැවති මැතිවරණ සමග සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් හිංසනයෙන් තොර මැතිවරණයක් පිළිබඳ තත්ත්වය උතුරු කොළඹ වෙඩි තැබීමක් මගින් සිදු…
නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මැතිවරණ ප‍්‍රකාශන බොහොමයක් නිකුත්ව තිබේ. අවාසනාවකට මෙන් කලින් පැවති මැතිවරණ සමග සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් හිංසනයෙන් තොර මැතිවරණයක් පිළිබඳ තත්ත්වය උතුරු කොළඹ වෙඩි තැබීමක් මගින් සිදු…
බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් අද(05) සිදු කෙරුණාග ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග…
Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත 2005-2015 කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්,…
සමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්‍රය යන අදහස ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය…
පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…
ශ්රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග‍්‍රාහක ක‍්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡුන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත‍්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග‍්‍රහ…
මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…
Cartoon Credit : Dailymirror/Awantha Artigala පසුගිය 29 දින කාටූන් කලාකරුවකු වන අවන්ත ආටිගල විසින් ඉහත සඳහන් කාටූනය තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. ඔහු වචන දහසකින් පැවැසිය හැකි දැය තම එක් කාටූනයකින් පෙන්වා…
ලංකා දේශපාලනයේ දූෂිතභාවයේ තරම පෙන්වන “දේශපාලනික සාදෘශ්‍යයන්” (political anomalies) කලින් කලට ඉස්මතු වේ. මෙය පරිස්සමට කියවා බැලිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම, නිදහසින් පසු මේ දක්වාම ලංකාවේ දේශපාලන බලය මාරු වෙමින් පවතින්නේ ප්‍රධාන පක්ෂ…
තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…
ශ්රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…
එළබෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද ‘වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත්‘ ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් අද(25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින්…
Image Credit: scmp.com ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද…
Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…
දුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට…
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලූ මැර පිරිසක් විසින් ගිනි අවි රැගෙන පැමිණ ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු වීදියේ විරෝධය කණ්ඩායමට සිදු කළ කෘෘර පහරදීමට එරෙහි නඩුව ඊයේ(22) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවිය. මෙම…
Image courtesy Lanka Puvath පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා…