ශ්‍රී.ල.නි.ප. අර්බුධය | මහින්ද ද..?, ජ.වි.පෙ. ද..?,එල්.ටී.ටී.ඊ.ය ද..?
‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම”- රත්නසිරි වික්‍රමනායක. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද, නෑ…වළ දානවා.” -විජිත්මුනි…