ඉඟිනියාගල පොලිසිය රැගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඇලේ, ගම්මු විරෝධතාවයේ
පසුගිය 21 වෙනිදා ඉඟිනියාගල පොලසියේ නිළධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද සමන් තිලකසිරි නැමැති තිදරු පියාගේ මළ සිරුර පසුදින උදයේ පල්ලං ඔය අසල සයිබන්ට් යනුවෙන් හඳුන්වන ස්ථානයේ තිබී හමුවීම නිසා ප්‍රදේශයේ ජනතාව…