සිංහල, Democracy, Features, Governance, Hambantota

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ….

සිංහල, Colombo, Democracy, Governance, IDPs and refugees, Peace and reconciliation

ජර්මනියේ ‛‛කොටි හිතවාදී’’ රැස්වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදී තිස්සනායගම්ට උපහාර පිදේ

මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ‛‛ මාධ්‍යවේදී තිස්සනායගම් උපහාර උළෙලක් ’’ පසුගිය 7 වෙනිදා සවස කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී ගායන ශීල්පී ජයතිලක බණ්ඩාරයන් අතින් මාධ්‍යවේදි තිස්සනායගම්ගේ දෙමාපියන් හට තිස්සනායගම් වෙනුවෙන්…

සිංහල, Democracy, Human Rights, Matara, Media

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින්…

සිංහල, Colombo, Democracy, Media

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

පශ්චාත් යුද සමය සහ මානව හිමිකම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය යළි කරලියට ඇදී ආවේ ය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නව සතුරකු සොයමින් සිටින ශ්‍රී ලංකා රජය…

සිංහල, Human Rights, Human Security, Kurunegala

කුරුණෑගල බෝම්බ පිපිරීමකින් පාසල් ළමුන් ඇතුලු 13 කට තුවාල

අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance

ජී.එස්.පී ප්ලස් ගැන කථා කල නිසා අමාත්‍යංශ ලේකම් දොට්ට දැමීමේ සූදානමක්….

අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද…

සිංහල, Colombo, Democracy, Media

පෙනෙන නොපෙනෙන, දැනෙන නොදැනෙන මාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු

ශ්‍රී ලංකා කතෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය…

Economic issues, Featured Video, Health, Matale

දඹුල්ලේ කුණු කන අලි

නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ උපලේකම් සොයමින් මහ රෑ නෙහඳුනන පිරිසක් සැරිසරලා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උප ලේකම් හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ ලේකම් දිලීෂා අබේසුන්දර මෙනවියගේ නිවසට පැමිණි නොහඳුනන පිරිසක් ඇයගේ නිවසට ඇය පිළිබඳව විමසමින් නිවසට ඇතුලුවිමට උත්සහ ගෙන තිබේ. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය…

සිංහල, Colombo, Corruption, Governance

පී.බී. ට නැවතත් මහබණ්ඩාගාර ලේකම් තනතුර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිධි ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරයට අද පත්කරනු ලැබුවා. මෙයට අමතරව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරය දැරූ සුමිත්ත අබේසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ ලේකම්ධූරයටත්, කැබිනට්…

සිංහල, Economic issues, Features, Governance, Health, Matale

දඹුල්ලේ කුණු කන ‛අලි’….

සටහන සහ ජායාරූප – සම්පත් සමරකෝන් එළවලු පැටවූ වාහනවලින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිරි ගොස් තිබිණි. අසල ඒ 9 මාර්ගයේ කිලෝමීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් වාහන තදබදය නිසා ඇහිරී ගොස් ඇත. ‛‛මේකෙන් තමයි…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මරණ තර්ජනයකට පේලි කීයක් අවශ්‍යද?

පසුගිය දින කිහිපයේ රජයේ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව පාක්‍යසෝති සරවනමුත්තු මහතාය. ඔහු මරණ බවට තර්ජනය කර ඔහුගේ පෞද්ගලික ලිපිනයට ලිපියක් තැපෑලෙන් එවා ඇති බව මුලින් දැන ගත්තේ (පේලි ගණන නොදනිමි) රජයේ මාධ්‍යවලින් නොව…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ජීඑස්පී ප්ලස් සහ අනෙක් කතා

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අන්තර් ජාතික වශයෙන් මුහුණ දී සිටින ලොකුම ප්‍රශ්නය කුමක්ද? බැලූ බැල්මටම ගණනාවකි. මෙම දිනවල ජීනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමෙහි 12වන සැසි වාරය…

සිංහල, Colombo, Corruption, Governance

සත්තු වත්තේ පුරවැසියෝ

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආරම්භ කිරීමෙන් පසු ලැබූ ඉහළම ආදායම ලැබූ බව එක දවසකත්, එම වාර්තාවද බිඳ දැමූ ඉහළම ආදායම ලැබූ බව පසුව දවසකත් මාධ්‍ය වාර්තාවලින් දකින්න ලැබුණා. පළමු වාර්තාවද බිඳ දැමූ වාර්තාගත…

Ampara, සිංහල, Democracy, Human Rights, Stories from the silent

ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරියා තිරුක්කෝවිල් හී භීෂණය පතුරුවයි

පහර කෑමට ලක් වූ සුරෙස් කුමාර් පහර කෑමට ලක්වු රියදුරා පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිටින ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිවරයෙකුගේ අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව…