ඇමැති විහිළු….!
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය. තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින්…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය. තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින්…
පසුගිය කාලය පුරාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී දෙමළ ජනයා අතුරුදහන් විම් සිදුන බවට බොහෝ ප්‍රවෘත්ති වාර්ථා පලවුවා. ඉන්පසුව මෙහි යම් අඩුවීමක් දක්නට ලැබුනු අතර පසුගිය සතියේ නැවත එහි වැඩිවීමක් දක්නට ලැබුනා. එසේම…
කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක් වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ. ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ…
‛‛යුද්ධයට නොව සත්‍යයට ආදරය කරමු’’ මාධ්‍ය නිදහසට එරෙහිව දිගින් දිගටම සිදුවෙමින් පවතින තර්ජනයනුත්,මාධ්‍ය වේදීන්ට සිදුවෙන පහරදීම් හා බියවැද්දීම් නතර කරන ලෙසටත්,ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙසටත්, යුද්ධයට…
ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය “මේ ඝාතන ගැන වචනයක් නොකියන ජනමාධ්‍ය සංවිධාන පහේ එවුන් තවම මේ පොලවේ ජීවත්වන එකනේ පුදුමේ” යැයි ගුවන් විදුලි නාලිකාවක කීවේ පසුගිය සතියේ ය. එය අසා සිටි සගයකු…
හෙට ආදරවන්තයින්ගේ දිනයයි. ආදරවන්තයින්ගේ දිනය ශිෂ්ඨ ලෝකය දකිනු ලබන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එහෙත් එය ඉන්දියන් සාගරය හරහා අප වැනි රටවලට එන විට එහි නියම මුල් ස්වරූපය වෙනස්වෙලා ගෝත්‍රික ගති ලක්ෂණ එයට…
பிரித்தானிய ஆட்சியில் இருந்து இலங்கை சுதந்திரம் பெற்று அறுபது வருடங்கள் நிறைவடைந்ததை மிகுந்த பாதுகாப்பு ஏற்பாடுகளுக்கு மத்தியில் பெப்ரவரி 4ம் திகதி காலிமுகத்திடலில் ஜனாதிபதி தலைமையில் அரசினால் கொண்டாடப்பட்டது. அதே தினம் தேசத்தின் மகுடம் (தாயட கிருல) எனும் கண்காட்சியும் ஆரப்பிக்கப்பட முடிவாகி இருந்தது….
60 වන නිදහස් සමරුවට රට සුදානම් වෙමින් සිටියදී රට පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර රැසක් එල්ල වුවා. මේ හේතුවෙන් සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් මියගිය අතර පාසැල් දරුවන් රැසක්ද ඒ අතර…
දෙල්කඳ පොලේ දෙනෝ දහසක් අතර මට ඔහු අහම්බෙන් හමුවිය.මෙහොතක් නැවතී මම ඔහු දෙස බලා සිටියේ කිසියම් මතකයක් මා තුළ අවදි වු බැවිනි. ඒස මගම සෙනග අතරින් ඔහු මා වෙත ඇදී ආවේය. ‛‛ගන්න…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය පසුගිය 29 දින මන්නාරමේ මඩු හිදී සිදුවූ ක්ලේමෝ ප්‍රහාරයේ වගකීම ගැනීමට කිසිවකු නැත. නමුත් සිංහල පුවත්පත් විසින් එම සිදුවීම වාර්ථා කළ අන්දම දෙස බලන විට පෙනෙන්නේ, එම…
ලංකාවට නිදහස ලැබී හැට වසරක් සපිරෙන මේ මොහොතේ මෙරට ජාතික ගැටළුව අරඹයා කලාවේ කාර්‍යභාරය මැයෙන් සංවාදයක් ඇරඹීමට විකල්ප අදහස්කළා. එහි ප්‍රථම සංවාදය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම විචාරකයෙකුද වන ධර්මසිරි බණ්ඩාරනායක…
දුරුතු හඳ කල්ලඩි කළපුවට වැටිල කලපුව දීප්තියෙන් බබලනව. වසර සියයකටත් වඩා පැරණි අලංකාර කල්ලඩි කළු පාලමේ හෙවනැල්ල කලපුදියට වැටිල හරිම අපුරුය දසුනක් මවනව. ඒත් මේ ලස්සන බලන්න මඩකලපුවේ කිසිවෙකුට රාත්‍රියට පාලම උඩට…
‛අපි ඉස්සර හිටියේ පරණකරපොල. එහේ හිටපු කට්ටිය තමා මහවැලි ව්‍යාපාරය යටතේ මෙහාට ගෙනාවේ. දැනට අවුරුදු 22කට විතර කළින්. අපිට දුන්නේ ගොඩින් අක්කර දෙකයි. මඩින් භාගයයි. මෙහේ දැනට පවුල් 750ක් විතර ඉන්නවා. ඒවා…
දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ තුන්වැන්නයි මේ. මෙවර අප හා සංවාදයට එක්වන්නේ ජේ්‍යෂඨ මාධවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම මෙරට පළවන එකම විකල්ප පුවත්පත වන රාවය…
ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මගින් පිහිටුවනු ලැබූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්ථාව එහි සභාපති අමාත්‍ය මහාචාර්‍ය තිස්ස විතාරන මහතා විසින් පසුගියදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවා.එම වාර්ථාව මගින් 1987…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය වචනවලින අනුන් බිය බියවැද්දවීමට උත්සාහ කිරිම ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාගේ පුරුද්දකි. ඔහුගේ වෛර භාෂාවෙහි ගොදුරු බවට පත් වූවන්ගේ ලැයිස්තුව දිග ය. අප බෝහො දෙනෙක් ද…