යහපාලනික ශාන්තිකර්මය
iMage by: Wikimedia Commons 2015 ජනවාරියට කලින් සංවාදයට ලක්වූ බොහෝ දේවල් දැන් බොඳ වෙමින් තිබේ. සමහර කරුණු සහ ප‍්‍රශ්නවල අරුත් දියාරු වෙමින් තිබේ. ආපසු හැරී බලන විට, 2015 ජනවාරියේ ඇති කර ගත්…
iMage by: Wikimedia Commons 2015 ජනවාරියට කලින් සංවාදයට ලක්වූ බොහෝ දේවල් දැන් බොඳ වෙමින් තිබේ. සමහර කරුණු සහ ප‍්‍රශ්නවල අරුත් දියාරු වෙමින් තිබේ. ආපසු හැරී බලන විට, 2015 ජනවාරියේ ඇති කර ගත්…
විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප‍්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා…
iMage: Asian Correspondent කළක් දිග් විජය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්, දැන් නවකයින් වන ඇෆ්ගනිස්ථානයටත් පරාද ය. අනෙක් බොහෝ ආයතනයන් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද දේශපාලන පංතියේ ධන උල්පතකි. මේ ධන උල්පතට පසුගිය…
iMage by:the truth බළලුන් සිල් ගත්තාම මීයන් ප්‍රවේසම් වෙන්න ඕනලු. මොකද බළලාට කොච්චර හොඳට කන්න බොන්න දුන්නත් අමු ලේ රස දඩයම් මසක් නැතිව බඩ කට පිරෙන්නේ නෑ කියලා කියනවා. ඒ වගේම ජාතික…
Image courtesy Indi.ca. ගිය සතියේ මේ කොලමේ සාකච්ඡා කෙළේ, අගමැතිවරයා සහ හිටපු නීතිය හා සාමය ඇමති සාගල රත්නායක, මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයට වෙනස්ව ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් අනුග‍්‍රහශීලී ආකාරයකින්…
මං දිගටම කිව්ව වගේ 80 වැඩ වර්ජනය පරාජය වෙලා කලු ජූලිය ආව. හරියට අවපාතයක් වගේ. මානසික පීඩාවක් අප අතර පැතිරිලා ගියා. එවැනි පසුබිමක තමයි 1986 ‘නිදි නැති නදියේ නාදය’ බිහිවීම ප්‍රබල සංසිද්ධියක්…
iMAGE: Ada Derana Biz “සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම්යැයි” ශ්‍රීලංකාව තුළ දින නමයක සංචාරයකින් පසුව ප‍්‍රකාශයක් නිකුත් කරමින්…
‘මේ මධුෂ්ක නේද?’ අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි. ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…
iMage: Nikkei Asian Review මොංගෝලියානු රණකාමී ගෙන්ජිස් කාන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට කලින් 1227 දී ලෝකයේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඒ, ස්ටේප්ස් කඳු වැටි තරණය කරමින්, සන්ත‍්‍රාසය වපුරා සකල සන්තකය අත්කර ගැනීම සඳහා හතර අතේ…
මං හිතන්නේ මා සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දු වෙන්න එක හේතුවක් වුණේ මගේ පවුලේ පසුබිම. විශේෂයෙන්ම තාත්තා. මේ ගැන කියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. මං ගියේ බිෂොප් කොලිජියටනේ. ඒක ප්‍රභූවාදී පාසලක්. නමුත්…
iMage: Sirasa Video/Screenshot ‘කොළඹ වටලනවා’ රාජපක්ෂලා කීවේය. ‘ජනබලයකොළඹට’ නමකුත් දැම්මේය. මුදල් වංචාවන් සදහා චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ නායකත්වය ගන්නා බවට සැලවිය. ඒ කොළඹ ‘වටලෑමටය.’ හේතුව ‘යහපාලන’ ආණ්ඩුව ජනතාවට පීඩාව…
iMage by: The Japan Times ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලංකාවේ අපට කතා කිරීමට සිදුවන්නේ, අප ජීවත් වන්නේ පරිපූර්ණ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත රටකය යන කල්පනාව හිසේ දරාගෙනය. ලෝකයේ කිසි රටක පරිපූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති බව ඇත්ත….
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ. ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ…
ශ්රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විකල්ප අපි ලියා ඇත්තෙමු. ඒවෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම විටම අතුරුදහන් වුවන් කෙරෙහි, ඔවුන්ගේ සමීපතමයන් කෙරෙහි…
අගෝස්තු 29, න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයයි. ශ‍්‍රී ලංකාවේ අසල්වැසි රටවල් දෙකක්ම න්‍යෂ්ටික බලවතුන්ව සිටින තත්වයක් තුළ, එවැනි අවි අත්හදාබැලීම්වලින් හෝ ඒවා පාවිච්චියෙන් සිදු විය හැකි අනතුර ගැන, සමහර…
වැළිකඩ බණ්ධනාගාරය තුළ සිදුකල පහරදීම් වලින් දින 3කකට පසු එහි සිටි කාන්තා රැදවියෙක් පසුගිය 24වනදා පස්වරුවේ මිය ගියේ ය. එම කාන්තා රැදවියා මිය යන්නට පෙර වැළිකඩ බන්ධනාගාරයේ එම රැදවියා ද ඇතුලු පිරිසක්…