මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි
“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක…
“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක…
මෑතකදී ඇති වූ අම්පාරේ ප්‍රහාරය, විටින් විට ඉස්මත්තට එන දූසමානය ආරංචියක් ඔස්සේ හටගත් තත්වයක් බව වාර්තාගතයි. ඒ කටකතාවල අගමුල සෙවීමට හෝ එකී සිද්ධි දාමය දිග හැරුණු පිළිවෙල ගැන සාකච්ඡා කිරීමට මෙහිදී නොයන…
Image Credit: Reuters ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති…
Photos by Deshan Tennekoon Text by Raisa Wickrematunge ඈ තම දෑත් ඉඟටියෙහි තබා ගෙන, අධිෂ්ඨාන සහගත ලෙස හා ස්ථිරව ඈත බලා ගෙන කැමරාව ඉදිරියේ පෙනී සිටියා ය. කණ්ඩායම ඇය දෙස සාවදානව බලා…
iMage Credit: latimes.com/Ishara S. Kodikara / AFP / Getty Images පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රථිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ….
iMage by: dbsjeyaraj සමාජ දේශපාලන වශයෙන් චලනය වන දෙදෙරා යෑම් මැද ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ අදහස් උදහස් කැපී-කෙටී…
iMage by: spottamil පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව ගත වූ සති දෙකක කාලය ආණ්ඩුවත් විපක්ෂයත් තම බල පොරයක් වෙනුවෙන් කා දැමුවේය. ඒ කාලය තිස්සේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක…
iMAGE BY: LANKANEWSWEB සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “…
Image by: bonanzaonline.com රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යක් පවත්වාගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයෙකුට අන්මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස…
Image by: srilankamirror බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි කැබිනට් සංශෝධනය ඉරිදා ආවේය. සමපේක්ෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් ගත වූ සති කිහිපය නිමාවට පත්විය. අලූත් කැබිනට් පත්වීම් තුළින් යම් ප‍්‍රබෝධයක් ඇති කොට ඇති අතර අවසානයේදී ජාතික…
“මම කොහොමද කරුණාවතීට වෙඩි තියන්නේ. මම දෙමළ. ඇය සිංහල. අපි පොඩි කාලේ එකට පාසැල් ගියේ. මගේ ඇස් දෙක ඉදිරියේ සිටියේ මගේ ගමේ කරුණාවතී. හිතක් පපුවක් තියන මිනිහෙක් මම. මේ අත් දෙකෙන් මාදන්…
Image by: Daily Mirror ජනාධිපති සිරිසේන වටම ගිහින් ගෙටම ආවේය. සතියක් පුරා ඇල්ලූ කුරුමාණම් අවසානයේදී වැඩකට නැති විය. වික්‍රමසිංහ ආණ්ඩුවට මක්ක වුනත් මට මක්කැයි කියා සිය අගමැති පුටුව රැක ගත්තේය. රාජපක්ෂ අගමැතිකරන…
2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට…
Image by: chathamhouse/Getty Images. ‘‘සංවර්ධනය සහ සෞභාග්‍යය උදා කරලීම අරභයා ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන ලද පොරොන්දු ඉෂ්ට කර දීමට සෑම පක්ෂයක්ම එක්ව උත්සාහ කළ යුතුය.’’ – මල්වතු පාර්ශ්වයේ මහනායක, අති පූජ්‍ය…
”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු…
පළාත් පාලන මැතිවරණය විසින් දේශපාලනික තලය මත සිදු කරන ලද බලපෑම ඇදහිය නොහැකි, තීරණාත්මක එකකි. පුවත්පත් වාර්තා කරන අන්දමට, මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කොට…
Image by: ibtimes/ Reuters ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය පැහැදිළිය. මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගෙන තිබේ. වඩාත් නිවැරදිව…