Development, Development, Economy, Environment, Featured Articles, Governance, Land, Politics and Governance, Ratnapura

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික…

Corruption, Democracy, Development, Economy, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

iMage: Create by GenAI(100%) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු…

Ampara, Democracy, elephant, Environment, Featured Articles, Life, Militarization, Politics and Governance, Post-War

[නාවික හමුදාවේ බලපෑම්, දන්සැල් කරුවන්ගේ නොමනා හැසිරීම්] කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන…

Agriculture, Democracy, Development, Economy, elephant, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Politics and Governance, Puttalam, Wildlife

විල්පත්තුව ‘නැවත වැනසීමට’ ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික…

Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි

කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…

Agriculture, elephant, Environment, Environment, Featured Articles, Governance, Hambantota, Land, Life, Wildlife

වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද?

iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…

Chilaw, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යය

iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…

Agriculture, Democracy, Environment, Featured Articles, Gampaha, Land, Life, Moneragala, Politics and Governance, Wildlife

ඇමැති ලාල් කාන්ත, ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි!

iMage: srilankaguardian.org වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී…

Agriculture, Colombo, Culture, Democracy, Development, Economy, Environment, Featured Articles

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ, කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා…

Ampara, Democracy, end of the War, Environment, Featured Articles, Hambantota, Human Rights, Life, Militarization, Politics and Governance, Wildlife

කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී, යාල සහ කුමන ජාතික උද්‍යාන ද වැනසෙන්නට පෙර නියාමනයක් ඕනෑ කර තිබේ

හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් ඇත. නමුත්…

Anuradhapura, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Life, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance

විල්පත්තුව නැවත වැනසීමට විජයකිත්ති හිමි හා අලි සබ්රි රහීම් ඇතුළු පිරිසක් සූදානම් වෙයි

ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා…

Democracy, Development, Economy, end of the War, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Mannar, Wildlife

ජනාධිපති සහ පවිත්‍රා වන්නිආරච්චි තප්‍රොබේන් සීෆුඩ් සමාගම හා එක්ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය වනසයි

මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….

Agriculture, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Kilinochchi, Land, Life, Politics and Governance

ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000 ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත්…

Agriculture, Development, Economy, Environment, Featured Articles, Hambantota, Land, Life, Politics and Governance

වැව් වනසමින් ගොවීන්, ධීවරයන් හා ජල පාරිභෝගිකයන් අවතැන් කරන නීති විරෝධී කොරියානු සූර්යය විදුලිබල ව්‍යාපෘති වහා ම නවතනු

සූර්යය විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම පරිසර හිතකාමී ක්‍රමවේදයක් බවට තර්කයක් නොමැත. නමුත් වනාන්තර එළි කර හෝ වැව් හෝ ජලාශ මත සූර්යය විදුලි බලාගාර ස්ථාපිත කිරීම මගින් හානි කර බලපෑම් බොහොමයක්…

Corruption, Environment, Environment, Featured Articles, Hambantota, Human Security, Land, Life, Politics and Governance

වනජීවී රැකවලුන් සිරගතකර දඩයක්කරුවන් වන උයන්වල දඩකෙළියේ…

iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ සයවන…

Agriculture, Chilaw, Corruption, Democracy, elephant, Environment, Environment, Featured Articles, Land, Politics and Governance

අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන ආණ්ඩුව අලි හොරුන් පිනවීමට සැරසෙනවාද?

Image: csiaplk අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…

Agriculture, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, People, Politics and Governance, Ratnapura, Wildlife, Women

‘ගොවි බලය’ ගොවි ජන ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම සඳහා ගොවීන්ගේ මැයි දිනය![PHOTOS/VIDEO]

iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….