වෘත්තීය සමිතිවාදය හමුවේ ආණ්ඩුවේ නොන්ඩිය
විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු…