Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Politics and Governance

ශිෂ්‍ය දේශපාලනය වූ කලී අශිෂ්ඨකම නොවේ

Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media and Communications, Politics and Governance

මාධ්‍ය: පවතින තත්ත්වය සහ අනාගතය

Image By: FB/Ranil Wickramasinghe පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත | ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා පනත් කෙටුම්පතේ අනාගතය

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media and Communications

ජනමාධ්‍ය ප්‍රශ්ණය කෙසේද යත්?

Image Credit: www.activistpost.com ආණ්ඩුවේ ලොකුම දුර්වලකම එහි සාධනීය ක්‍රියාකාරකම් මහජනයාට සන්නිවේදනය කිරීමට ඇති නොහැකියාව යැයි ජනාධිපති සිරිසේන කීවේ මැතදී ය. එ සමඟම ජනාධිපති ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ජාවක්ද කැදෙව්වේය. එහීදී ජනමාධ්‍ය මර්දනය…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගම ආරක්ෂා කිරීමට තැත් කිරීම බොහෝ විට යහපතකට වඩා අයහපතක් වන්නේ ඇයි?

ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media and Communications, Politics and Governance

මිථ්‍යාව, මාධ්‍ය සහ දේශපාලනය

ඉස්සර මිථ්‍යාව සමාජගත වුණේ ඉතා ප‍්‍රාථමික ආකාරයෙනි. ඒ අනුව, ඕනෑම මිථ්‍යාවක් සමාජයක් වශයෙන් පිළිගනු ලැබීමට දීර්ඝ කාලයක් ගත විය. මීට සියවසකට පමණ පෙර මිථ්‍යා විශ්වාස රටක පැතිරෙන ප‍්‍රධාන වාහකය වුණේ ආර්ථික, ආගමික…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

#CmbPortCity | චම්පිකගේ ‘කුණුහරුප‘ සහ තර්ජන ‘ඩියුටියේ’ කොටසක්ද? [Video]

රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘යුද්ධයේ ගොදුරු’: අපේම නයි අපිවම කෑම!

දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී..

දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට පටු අතුරු පාරක ටික දුරක් යන විට සතියේ වැඩ කරන…

Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

උණ්ඩයට වඩා බලවත් ‘නිමළරාජන්ගේ පන්හිඳ'[ඡායාරෑප සැසඳීමක්]

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට පසුගිය 2015 ඔක්තෝබර් 19 ට වසර 15ක් ගතවිය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ලේ‘ වල ඝණකම

ගිය අගහරුවාදත් මම සන්ධ්‍යා පස්සෙන් උසාවියට ගියා. මේ උසාවි අත්දැකීම් අලූත් සහ අපූරුයි. උසාව්යක් කියන්නෙ බොහෝ දේවල් දකින්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න, කියවන්න ඉතා හොද තැනක් බව මෙවර මගේ තේරුම්ගැනීම. වරුවක් උසාවියක්…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Life quips

EIA ක‍්‍රමවේදය හාස්‍යයක් කරගත් Colombo Portcity ව්‍යාපෘතිය

වරාය නගර ව්‍යාපෘතිය ලංකාවේ එදා මෙදාතුර යෝජනා වුන රටට අහිතකරම ව්‍යාපෘතිය ලෙස හැඳින්වීමට හැකිය. එනම් සාමාජීය, ආර්ථික, පාරිසරික මෙන්ම දේශපාලනික බලපෑම් ද ඇතිවිය හැකි නිසාවෙනි. මන්දයත් මෙය සේදමාවතේ සංදිස්ථානයක් නිසාවෙන් ඒ හරහා…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Women

සන්ධ්‍යාගේ ආගම!

ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#InternationalWomensDay | ‘මම අදත් උසාවියේ‘ [Video]

‘සංධ්‍යා එක්ණැලිගොඩ කියන මම මගේ මුළු ජීවිතයම ප්‍රගීත් හොයන එක වෙනුවෙන් කැපවෙලා, යුක්තිය හොයාගෙන යන ගමනේ යාත්‍රිකයෙක් බවට පත් වෙලා, ඉතින් මම අදත් උසාවියේ, අද ජාත්‍යන්තර කාන්තා දිනයේ, කාන්තා දින සැමරුම් තියනවා,…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Poverty, Right to Information(RTI)

#RTIsl තොරතුරු දැණගැනීමේ අයිතිය | පළමුව සම්මත කරමු!

පළමුව අවශ්‍ය කරන්නේ දැනට සකස් කර ඇති තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්, ඉන්පසු පණතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධන මගින් සකස් කර ගැනීම බවත් ආචාර්ය අංසග…

Colombo, Culture, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Human Rights, Identity, Life quips, Peace and reconciliation

සිංහලකම අතහැරීම සහ බෞද්ධ (අ)න්‍යයකු වීමේ ආඩම්බරය

නිධාන කතාව සිංහල අනන්‍යතාවය නමින් ඇතිවෙන සංවාදවල පවතින්නා වූ හිස් භාවය සහ ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් සිංහල අනන්‍යතාවය අත හැරිය යුතු බව මට හිතෙමින් තිබුනේ කාලයක සිටය. 2016 ජනවාරි 27 දින ප.ව. 04. 21ට…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, International Relations, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට අමු කැවිල ද?

Image Credit: www.economynext.com සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ…