සිංහල, Economic issues, Gender, Hambantota

වැන්දඹු කාන්තාවන්ට ආධාර

හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය…

සිංහල, Gender, Kurunegala, Life quips

ඇයට කාගේ පිහිටද ?

සුභා කුරුණෑගල නගරයේ පිහිටි කාන්තා සංවිධානයක සේවිකාවක්. පසුගිය සදුදා කාන්තාවන් දෙදෙනකු කාර්යාලයට ආවා ඇයව මුණගැසීමට. ඉන් එක් අයෙක් කලක් කාන්තා සංවිධානය සමග එකට වැඩකල ජයසේකර ඇන්ටි. ජයසේකර ඇන්ටි තමන් එක්ක ආපු අනෙක්…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු…

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මෑතකදී ඉතාම ජනතාවාදී තීන්දු කිහිපයක්ම ලබාදුනි. විශේෂයෙන් පසුගිය දා වෝටර්ස් එජ් ගොල්ෆ් ප්ිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් විධායක ජනාධිපතිගේ මුක්තිය ද අභියෝගයට ලක් කරනු ලැබිණි. විකල්ප මේ පිළිබඳව මෙරට…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය…

සිංහල, Colombo, Corruption, Democracy, Governance

පුරවැසියකුගේ සටහන් – කරුණා අම්මාන්, පොලීසිය සහ නීතියේ පාලනය

රටෙහි සාමාන්‍ය පුරවැසියකු හොර විදේශ ගමන් බලපත්‍රයක් මගින් රටින් පිට වීමට වෑයම් කළ හොත් කුමක් වනු ඇත් ද? ආගමන විගමන පනත යටතේ අනිවාර්‍යයෙන්ම නඩු පැවරෙනු ඇත. සිර ගත කෙරෙනු ඇත. රටක ප්‍රජාතන්ත්‍රවාදි…

සිංහල, Colombo, Human Security, Peace and reconciliation

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රථ පෙළට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අද (9) සවස එකයි තිහට පමණ බොරලැස්ගමුව පිරිවෙන පාර හන්දිය ආසන්නයේ දී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ…

සිංහල, Life quips

ආදරය සහ චේ….

  සදාදරණිය චේ, නුඹ මරා දැමු මොහොතේ සිටම බොහෝ ආදරණිය මිනිසුන්, ඔබ මරා දැමූ ඒ මුග්ධ බලය විසින්ම මරා දැමූහ. සාධාරණ, නිදහස් සමාජයක් වෙනුවෙන් වෙහෙසුනු මිනිසුන්, ගැහැණුන් මරා දැමූහ. එසේම ඒ මුග්ධ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

කිළිනොච්චිය මුදාගැනීම යුද්ධයේ අවසානයද ?

හතරවන ඊළාම් යුද්ධය එහි ප්‍රබල සංධිස්ථානයකට අවතීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ. තව නොබෝ දිනකින් එල්ටීටීඊ යේ පරිපාලන අගනගරය වන කිළිනොච්චිය සිය ග්‍රහණයට ගන්නා බව රජයේ හමුදා කියා සිටියි. එසේම කිළිනොච්චියට බටහිර…

සිංහල, Colombo, IDPs and refugees, Life quips, Peace and reconciliation

වන්නි අවතැන්වුවන් වෙනුවෙන් ආහාර ටොන් 5000 ක්

වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය…

සිංහල, Democracy, Human Rights, Life quips, Nuwara Eliya

Come Tomorrow

“දැනට මාසෙකට විතර ඉස්සෙල්ලා අපි ඉන්න වත්තේ සංකර් කියලා කෙනෙක්ගේ අම්මා මැරුණා. ඒ මැරිච්ච දවසේ ඒ ගොල්ලන්ට ටෙලිග්‍රුම් එකක් එවල තිබුණා. ‛‛Mother is dead, Come tomorrow ’’ කියල. දවසක් දාලා නැහැ. ටෙලිග්‍රුම්…

Anuradhapura, සිංහල, Democracy, Peace and reconciliation

අනුරාධපුරයේ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙක් මරුට

අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා(විශ්‍රාමික) මහතා ඇතුලු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්…

සිංහල, Colombo, Corruption, Life quips, Stories from the silent

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – සක්විති විවාදය සහ ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය සක්විති ජාවාරම මෙන්ම සක්විති විවාදය දැන් බහුමාන ය. සක්විති ජාවාරමට යම් යම් ජනමාධ්‍ය ද වග කිව යුතු යැයි එක් මතයකි. මන්ද යත් සක්විති ප්‍රසිද්ධියට පත් වූයේ ජනමාධ්‍ය හරහා නිසා ය….

සිංහල, Colombo, Life quips, Transport

பயணிகள் சட்டம் கை கொடுக்குமா?

சட்டம்‚ ஒழுங்கு என்பது நம் நாட்டைப் பொருத்தவரை சுனாமி போல எப்போதாவது வந்து மறைந்துவிடுகின்ற ஒன்றாகவே உள்ளது‚ என்றே எண்ணத் தோன்றுகின்றது. இப்படி நான் கூறுவதற்கு அண்மையில் நடந்த சம்பவமே காரணம். சம்பவம் என்னவேர வழமையானது தான். இருந்தாலும் அன்றைய தினம் சம்பவத்தின் தாக்கம்…

සිංහල, Colombo, Democracy, Life quips

’‛ හොඳම දේ දරුවන්ටයි’’ – ‛‛ලාබයි ළමයි ලාබයි’’

සෑම වසරක මෙන්ම මේ වසරේද මහ ඉහලින් ලෝක ළමා දිනය සැමරීමට මෙරට රජය, මාධ්‍යයන් මෙන්ම ස්වෙච්ඡා සංවිධානද සියල්ල සූදානම් කොට ඇත. රජය සුපුරුදු පරිදි රාජ්‍ය උළෙලක් සංවිධානය කර ඇති අතර මාධ්‍ය ආයතන…

සිංහල, Colombo, Corruption

සක්විති ගේ සක්විති වැඩ

ඇගේ කථාව දැන් බිඳුණු ස්වරයකට පත්ව තිබේ දෑස් අගින් කදුළු බිදුවක් ක්ෂණිකව කඩා වැටේ. ‛‛අපි අමාරුවෙන් උපයපු සල්ලි මේ, අපි දරුවන්ගේ අනාගතය වෙනුවෙනුයි මේ දේවල් කලේ. අපි අද කර කියා ගන්න දෙයක්…

සිංහල, Colombo, Peace and reconciliation

කොළඹ කොටුව මල්වත්ත පාරේ බෝම්බ පිපිරුමක්

අද (29) දහවල් 12.30 පමණ පිටකොටුව මල්වත්ත පාරේ දී බෝම්බ පිපිරීමක් සිදුවූවා. මල්වත්ත පාරේ වාරාය පැත්තේ කෙළවර පිහිටි වාහන නැවතුම් පලක නවතා තිබූ වෑන්රථයක් තුළ මෙම පිපිරුම සිදුව ඇතැයි පොලීසිය පවසයි. මෙම…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුව හා වන්නි අවතැන් ජනයා – කුමුදිනී සැමුවෙල්

‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම…