ජාතික රූපවාහිනියේ අශිෂ්ඨ මාධ්‍ය භාවිතය සහ සංස්කෘතික ඇමතිනියගේ (අ)සංස්කෘතිය…
2010 ඔක්තෝම්බර් 17 වැනි දින ජාතික රූපවාහිනිය විසින් රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් මෙරට ජනයාගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිදුවීම උදෙසා එක්තරා ප්‍රවෘත්තියක් මහත් උජාරුවෙන් විකාශය කරන ලදී. එම ප්‍රවෘත්තිය දැක්වෙන වීඩියෝ…