මානව හිමිකම් දිනය 2010 – මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස බලකරමින් කොළඹදී උද්ඝෝෂණ
විශ්ව මානව හිමිකම් දිනය සමරණ(?) අද දිනයේදී මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස රජයට බලකරමින් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් බලකරමින් අද(10) ලිප්ටන්…