විජය නන්දසිරි ගිය ගමන
Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…
Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…
ලංකාදීප පුවත් අඩවියේ අද (08) පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත්…
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…
Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…
‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…
Image Credit: Respectable Theatre මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති…
ශ්රී ලාංකික දේශපාලඥයෝ මෝඩ කතා කීමේ රෝගයෙන් පෙළෙති. උත්ප‍්‍රාසය වන්නේ, එහි මෑතම නිදර්ශනය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ම සපයනු ලැබ තිබීමයි. ලංකාවට පැමිණෙන සියලූ විදේශීය සංචාරකයන්, එච්.අයි.වී. ආසාදනයෙන්/ඒඞ්ස් රෝගයෙන් සහ මැලෙරියාවෙන් පෙළෙන්නේදැ යි කටුනායක ගුවන්…
පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…
උකුස්සෙක් අල්ලාගෙන පණපිටින් උකුස්සාගේ හම ගලවන සිදුවීමක් මේ දිනවල සමාජ ජාලයන් හී වේගයෙන් පැතිර යයි. ගාල්ල ප්‍රදේශයේ කඩොල් කැලෑවක සිදුකර ඇතැයි පැවසෙන මෙම සිදුවීම ගෝත්‍රිකය. එය ශිෂ්ඨ මිනිස් සමාජයක සිදු නොවිය යුත්තකි….
අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද…
සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු…
පියාට ඒඩ්ස් ඇතැයි ඇති රාවයක් නිසා තම සමාජයේම ජීවත්වූ ‘ඒඩ්ස් නැති‘ දරුවකු හා ඇගේ මව කොන්කර විනාශවී යාමට ඇරීමට තරම් අදම මෙලේච්ච ලක්ෂණ පෙන්වූ මේ ජනතාවගේ සියළුම දෙනා නොවේ නම් අති බහුතරය…
නිධාන කතාව සිංහල අනන්‍යතාවය නමින් ඇතිවෙන සංවාදවල පවතින්නා වූ හිස් භාවය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිංහල අනන්‍යතාවය අත හැරිය යුතු බව මට හිතෙමින් තිබුනේ කාලයක සිටය. 2016 ජනවාරි 27 දින ප.ව. 04. 21ට…
ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා…
Image by: Sameera Hettiarachchi ධනංජය කරුණාරත්නගේ ඩබල්ගේම්කාරයෝ නම් නාට්‍ය්‍යයේ එන ආත්මකතනයයි මේ.. නාට්‍ය මුල් වරට 2014 පෙබරවාරි 01 දින සවස 6.30 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී රංගගත කෙරිණි. රංගනය මයුර පෙරේරා සහ කලන ගුණසේකර….
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…
ශ්රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…