Colombo, Democracy, Featured Articles, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘පොදු අපේක්ෂකත්වය’ ගැන නැවතත්..

මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපති පොදු අපේක්ෂත්වයට නුසුදුසු වන්නේ මන්දැ යි යන්න ගැන මා කළ කරුණු දැක්වීමකට ප‍්‍රතිචාරයක් ගිය සතියේ නිර්මාල් රංජිත් දේවසිරි රාවයට ලියා තිබුණි. එහි ප‍්‍රථම කොටස මට ප‍්‍රතිචාරයක් වූ අතර,…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…

Democracy, Featured Articles, Gampaha, Human Rights

යළිත් නොරැවටෙනු පිණිසය. [මීගමුවේ ධීවර අරගලය ගැන පසු විපරමක්]

Image Credit: www.meepura.com ඉන්ධන සහනාධාරය ඉල්ලා මීගමුවේ ධීවරයෝ නැවත අරගල බිමට පිවිසියහ. ඔවුහු රැකියාවට යෑම නැවැත්වූහ. පවුල් පිටින් මීගමු නගර සභා භූමියට පිවිසියහ. සභා නායකයන්ද, අවට මීසම්වල පියතුමන්ලා ද ඔවුන්ට සහය දුන්…

Democracy, Featured Articles, Gampaha, Governance, Religion and faith

මහනායක හිමිවරුන්ට විවෘත සංදේශයක්

මහනායක, අස්ගිරි පාර්ශවය, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්ස; මහනායක, මලවතු පාර්ශවය, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්ස; මිනිසෙකු ලෙස ඉපිද, මිනිසෙකු ලෙස ජීවත් වී , මිනිසකු ලෙස මිය යාමේ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම්ගේ පාවාදීම සහ චම්පිකගේ අවස්ථාවාදය

මිනිසුන් පිළිබඳව සත්‍ය වූ කලී එම මිනිසුන් ජීවත් වන භූමිය පිළිබඳව වූ සත්‍යයයි. ධර්ගා නගරයේ සිදු වූ ප්‍රහාරය සහ ඉන් පසුව මේ රටේ බොහෝ දෙනා හැසිරෙන ආකාරය ගැන බලන ඕනෑම අයෙකුට දැකිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේ ඇයි?

[Image: Vikalpa/යුද සමයේ අතුරැදහන් කරන ලද සිය දරැවන් සොයා දෙන ලෙස ඉල්ලා සිටින උතුරේ මව්වරැන්] පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට රාජකාරියක් වශයෙන් බොරු කියන කවුරුත්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation

ලංකාවේ සාමයට 105වන ස්ථානය

ආර්ථික සහ සාමය සදහා වන ආයතනය විසින් ලොකයේ රටවල් 162ක් තුළ කරන ලද අධ්‍යනයක නිකුත් කරන ලද දර්ශකයක දැක්වෙන්නේ එම රටවල් 162 අතුරින්, සාමය පිළිබදව සැලකීමේදී ලංකාව පසුවන්නේ 105 වන ස්ථානයේ බවයි….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Religion and faith

වටරැක වටකිරීම

Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Religion and faith

නූතන දේවදත්ත? වස්තුවෙන් බණ ඇසීම

බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හාමුදුරුවනේ, ඔබ පහර දෙන්නේ බුදුන්ට ය.

සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාරගේ ප්‍රමෝදය සහ රාජපක්ෂගේ සම්මානලාභී ප්‍රජාතන්ත්‍රවාදය

ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ඒ වෙන කිසිවෙකුගෙන් නොව ඥානාසාර හාමුදුරුවන්ගෙනි. ප්‍රශ්ණය වූ කලී, ඥානසාර හාමුදුරුවනේ දැන් සතුටුද යන්නයි. උන් වහන්සේ වැඩේ කරගෙන ඇත්තාහ. ප්‍රමෝද වී ඇති සේක. පදමට පහස ලබා ඇති සේක….

Democracy, Featured Articles, Human Rights, Life quips, Matale, Peace and Conflict, Politics and Governance, Post-War, Religion and faith, War Crimes

අලුත්ගම ; සැබෑ වී ඇත්තේ ජාතියම දුටු එකම එක සිහිනයයි.

Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම් ඇමතිකමින් ඉවත් විය යුත්තේ ඇයි ?

Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…

Democracy, Featured Articles, Human Security, Kalutara, Life quips, Politics and Governance, Religion and faith

දර්ගාවට ඇදිරි නීතිය දමා තිබියදී, මිනිසුන් ගුටිකයි, කඩවල් ගිනි ගනියි, වෙඩිතබයි, මිනිසුන් මියයයි. – අපූරැ (ඇදිරි)නීතිය

දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. ඉන්පසු තත්ත්වය…