වීරයන් සහ සාඩම්බර කතා
‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය….
‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය….
Image BY: AdaDerana යුක්තිය ගරු කරන බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති කරදරකාරීම බාධාව නම් පටු දේශපාලනික බළල් අත් බවට පත් වූ ඊනියා චීවරධාරීන් බව අද, ඊයේ.. සිට දැනෙන යථාර්ථයක් නොවේ….
Image BY: Colombo Gazette සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා අත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැකීම දුලභය. සිවුරු හොරාට ඒ නම…
Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…
ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…
Iamge BY: AP/newsok හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූාෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද,…
‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ…
Image BY: AFP මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති…
එන්.ජී. ඕ. හෙවත් ‘රාජ්‍ය නොවන සංවිධාන’ ඉතිහාසය ඉතා දීර්ඝ ය. ඇමරිකාවේ වහල් ක‍්‍රමයට විරුද්ධ ව්‍යපාරය ඉදිරියෙන්ම එදා සිටියේ රාජ්‍ය නොවන සංවිධානයි. පළමු වරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීමේ අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේ…
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික සැලසුම හෙවත් විෂන් 2025 එළිදැක්වීමට සමගාමීව ඉතාම අපූරු දෙයක් සිදු විය. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කිරීම වෙනත් ලිපියකදී අවධානය යොමුකිරීමට සැලසුම් කරමින් එහිදී සිදු වූ…
Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…
Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…
Image BY: TamilCanadian පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් රු. මිලියන 600 ක් වටිනා සිල් රෙදි තොගයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (07) ලබා…
හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් වන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ අධිකරණවල යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබද වාර්තා වූයේ පසුගියදා ය….
2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම්…
විසිවන සංශෝධනය හා පලාත් සභා ඡන්දය එකම දිනක පැවැත්වීම පිලිබදව මේ දිනවල කතාවෙමින් පවතී. ආණ්ඩුව සූදානම් වන නීතිමය සංශෝධනයන් හා එහි බලපෑම පිලිබද විග‍්‍රහයක් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි. සංශෝධන කෙටුම්පත් දෙකක්…
ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…