දෙසැම්බරයක සටහන් [ජන්දෙ දාන්න යන්න ඉස්සෙල්ල කල්පනා කරල යන්න!]
පසුගිය දෙසැම්බර් 16වන දාය. තලංගම අටේ කනුව අසළ සුපිරි වෙළද සළට යමින් සිටියෙමි. වෙළද සැළට වම් පසින් මාළඹේ මාර්ගය අසළ මළකඩ පාටින් ලොකු පැල්ලමකි. ඉන් පෙනුනේ විනාඩියකදී වතුර ලීටරයක් තරම් කාන්දුවන බවයි….