Colombo, Democracy, Economic issues, Featured Articles, labour, Politics and Governance

බැසිල්ගේ ප්‍රකාශය වලංගු ද?

iMage by: onlanka/ SHARA S. KODIKARA රුපියල් මිලියන 2,000 ට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැන වූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල…

Colombo, Democracy, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘එදා වේල’ ආණ්ඩුවේ මහා කුමන්ත්‍රණයක්?

iMage by: laprensalatina බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත…

Agriculture, Colombo, Economic issues, Environment, Featured Articles, Life

හිඟය හා නාස්තිය අතර දෝලනයවන ආහාර අර්බුදය

iMage:lmd.lk නව වසර පැමිණ ඇත්තේ නව ගැටළුවක්ද රැගෙනය. මෙම නව ගැටළුව නම් ආහාර හිඟයක ලකුණු පෙන්නූම් කරන තර්ජනයකි. පසුගිය වසරේ සිදු වූ පොහොර ප්‍රතිපත්තියේ හදිසි වෙනස් වීම් වලින් රටේ කෘෂිකාර්මික ක්‍රියාවලියට ඇති…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Nationalism, Peace and reconciliation, Politics and Governance

‘ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු’ [වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – හය වන කොටස -]

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…

Agriculture, Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි

iMage: colombogazette රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි…

Agriculture, Development, Economy, Economic issues, Environment, Featured Articles, Galle, Land, Politics and Governance, Science and Technology

පොහොර ප්‍රශ්ණයෙන් සමාජගත වූ මිත්‍යා මත

එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී…

Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Kandy, Life, Politics and Governance, Poverty, Women

‘බජට් එක කාටද?’ 2022 අයවැය ගැන ස්ත්‍රීවාදී විග්‍රහයක්

iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි

iMage: independent.lk මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි. මේ කතාව එවැන්නකි. දරුවන් හත් දෙනෙකුගෙන්…

Colombo, Corruption, Economic issues, Featured Articles, Politics and Governance

නිරූපමාගෙන් නිරූපණය වන ‘‘අපේ ඇත්තන්ගේ විත්ති’’

iMage: asianmirror.lk පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘෂ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට ඉඩක් නැත යන්නයි. එහෙත් ලංකාවේ දේශපාලනඥයා…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’ | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]

iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Healthcare, Human Rights, labour, Life quips, Politics and Governance

#COVID19 තෙවන රැල්ල – කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන්

iMage:apparelresources වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවකයින් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවකයින් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික…

covid19, Culture, Democracy, Economic issues, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour, Poverty, Sexuality, Women

ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය.

iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…

covid19, Economic issues, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

‘….අපි මොනවා කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ..’ [ නිදහස් වෙළද කලාපයේ ‘ජීවිත’]

”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Governance, Nationalism, Politics and Governance

වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව

iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…

covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gampaha, Human Rights, Human Security, labour, Life, Life quips, Politics and Governance, Poverty, Women

‘අපේ ෆැක්ට්‍රිය මේ වෙනකල් අපිව උන්නද මළාද කියල හොයලා බැලුවෙ නෑ.’ | සේවක අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කර දැමූ වසරක් තුළ ගෙවුනු සතියක්..

එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…

covid19, Democracy, Development, Economy, Economic issues, Governance, Health, Healthcare, Human Rights, Human Security, Nationalism, Politics and Governance

වාම ජනතාවාදයක් කරා (දහ සය වන කොටස)

iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක්  ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…