පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…
පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි…
පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ කි‍්‍රයාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…
IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ…
වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…
Picture by; Anura Dissanayake/FB සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්‍රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම්…
image by: pmdnews.lk 2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප‍්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා…
රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ…
Image Credit: megapolis නවතමයෙන් ස්ථාපිත කරන ලද බස්නාහිර මෙගාපොලිස් දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත සඳහා වන නාගරික සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙමින් තිබේ. කොළඹ නගර පුරවර පළාත කේන්ද්‍ර කර ගන්නා මෙගාපොලිස් ව්‍යාපෘතියක මූලික ලක්ෂණ…
එය බිම්බරක් සෙනඟ ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත්…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා…
පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පියවර ගනිමින් සිටී. පසුගියදා මේ ස්ථානය…
2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම්…
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…
”තවම කොටි හිටියනම් හොඳයි කියලා හිතෙනවා.” බහුතරයට අනුව සාහසික විය හැකි මේ ප‍්‍රකාශය සිදුකරන ලද්දේ දරාගත නොහැකි ආවේගය නිසා හඬ නැගූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඒ ද රජයේ දේශපාලනඥයින් ඇතුලූ බලධාරීන් රැස්ව…
ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…