
‘හීල් ඔයේ’ මරණය!!
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ නියෝග මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති…
ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…
ඉහතින් ඇති වීඩියෝවේ(Slak) Link සදහා පිවිසෙන්න. අදට(18) යෙදී ඇති ලෝක ආහාර දිනය තේමා කර ගනිමින් ‘ජීවත්වීමේ අයිතිය උදෙසා ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව මුල්කර ගනිමින් ‘ජනතා තවලම‘ ක් ලංකාව පුරා…
Image:Vikalpa (පානම ජනයාගේ ඉඩම් අයිතියට අකුල් හෙලන ලාහුගල ප්‍රාදේශිය ලේකම් ඇතුලු පිරිස, පානම රාගම්වෙල දී..) පානම මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම්වලින්, පහර දී බලහත්කාරයෙන් පන්නා දැමූවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ මැරයින්…
”බෝගහපට්ටිය රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක් පැලැස්සට මහත්තයා. එතැන අමුතු තැනක්. මගේ මේ දෑහින් දැකලා තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. දළ ඇත්තු, අලි ලූණු පස් කාලා වතුර බොන්න වළවේ…
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ඇතාමළ ඇල්ල නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ලයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පහලට ඇද හැලෙන ඇයට මේ නම ලැබී ඇත්තේ ජල පහරට ගසා ගෙන ගොස් ඇතෙකු…
පසුගිය රජයෙන් නීති විරෝධීව කි‍්‍රයාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එ් ආකාරයෙන් ම නීති විරෝධී ලෙස නැවත ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා (12 වන දා) ගිවිසුම් අත්සන් කෙරිණ….
යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී…
වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල…
වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…
Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….
ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ…
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…
පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි…
පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ කි‍්‍රයාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…