එක්බෙලෙත් සහ කණ්ඩලම
ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…
ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක්…
Image:Vikalpa/Sampath Samarakoon/ Bandarawela 2017 ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති…
උමා ඔය උමග තුලින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍රව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරදගොල්ල සිට පහල කොටසේ දැවැන්ත පරිසර…
Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….
Image By: Shehan Gunasekara ස්වභාවික ආපදා යනු නොවැළැක්විය හැකි තත්වයන් විය හැකි බවට කිසිඳු තර්කයක් නැත. බංගලාදේශය වැනි නොදියුණු රටක් මෙන් ම ඇමරිකාව වැනි දියුණු රටක් ද ‘ගංවතුර‘ වැනි ස්වභාවික ආපදාවකට ලක්…
නවසිය අනූ ගණන් වල බෙරේ කුණුවෙලා, කානු හිරවෙලා, කුණු කඳු ඉහලට එසවෙන කාලේ ඔන්න ලෝක බැංකු ආධාරයෙන් කුණු මැනේජ් කරන හැටි සමාජ ගත කරන කැම්පේන් එකක් මෙහෙය වන්න මටත් චාන්ස් එකක් ලැබුණා….
මරනවා කියන එක ගැන අලූතින් හිතන්නට අවශ්‍ය වී තිබේ. පොලූ වලින් ගසා, පිහි වලින් කපා මරනවා වෙනුවට දැන් වැඩිපුර සිද්ධ වෙන්නේ වක‍්‍ර ඝාතන ය. ඒවාත් ලයිෂන් ලත් තැන් වලින් සිදු කරන මිනීමැරුම්…
Image Credit By: Shehan Gunasekara/FB 2003 වසරෙහි ද මෙරට මහ ජල ගැල්මකට සහ නායයෑම් ගණනාවකට ගොදුරු විය. එකළ එල්ටීටීඊ ය බලවත්ව තිබූ අතර ආණ්ඩුව සමඟ සටන් විරාම ගිවිසුමකට එලඹ තිබුණි. සිය අයිතිවාසිකම්…
Image Credit: Asian Correspondent රට පුරා ඇති වී තිබෙන ආපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මිය ගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය…
Image By: FACEBOOK.COM කුණු කන්ද නාය ගොස් වැඩි දවසක් ගෙවුනේ නැත. දැන් ගංවතුර ගලයි. නාය යයි. අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත. ඉදිරියේ දී තවත් ව්‍යසනයක් සිදු…
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
සමෘද්ධිමත් පවුල් බහුලව සිටින වාතාවරණයක අපද්‍රව්‍ය කසළ බවට පත් වෙතත් නාගරිකව දිවි ගෙවන ඇතැම් දිළිඳු ජනයාට එම අපද්‍රව්‍ය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකිය. ලංකාව වැනි රටවල නාගරික ජනගහනයෙන් සියයට එකක්, එනම් අඩු…
Image by: Lal Laxman වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව…
උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900…
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන…
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. (ජුනි 2015) මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016) මන්නාරමේ මුසාලි…