මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (2)
මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1) මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍ර‍්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි….
මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1) මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍ර‍්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි….
Image Credit :jdslanka.org හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට…
තමාගේ මතයම පාර්ලිමේන්තුවත් දරන්නේ නම් ඊළඟ වසරේ සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගිය මාසයේ ප‍්‍රකාශ කොට සිටීමත් සමග, කුඩා සේයා දැරිය දූෂණය කොට ඝාතනය කළ මිනිසා එල්ලා මැරීම…
වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…
Image by: oneisland නීතිපති සහ වෝහාරපති අතර විශාල වෙනසක් තිබේ. වෝහාරපති වූ කලී ලංකාවේ නීති විද්‍යාලයෙන් එම විද්‍යාලය මෙහෙයවන ප්‍රධානියාගේ ආශාවන් සහ නිර්දේශයන් අනුව ලබාදෙන සම්මානයකි. හුදු දේශපාලන ප්‍රකාශනයකි. නමුත්, එය ලංකාවේ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
මරණ දඬුවම නැවත හඳුන්වා දීමට අදාළ ස්ථාවරය ශ‍්‍රී ලංකාව යළි සනාථ කොට තිබීම ගැන ‘‘නීතිය හා සාමය භාරකාරත්වය’’ ප‍්‍රසාදය පළ කොට සිටී. 2015 ඔක්තෝබර් 6 වැනි දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට…
2008 දී හෙරොයින් ග‍්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ. සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය…
ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…
පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් සැර කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරයා කියා තිබුණේ (ඩේලි මිරර් පුවත්පතට අනුව ) සමහර මාධ්‍ය ආයතන දැන් තමා දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නට උත්හාස කරන බවයි. එය සැර…
Image courtesy The Independent පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම්…
‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක් ‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ…
By Channel 4 footage කවුදැයි මට මතක නැත. එහෙත් යමෙකු මෙසේ කියා තිබේ: ‘‘දේවල් වැඩි වැඩියෙන් වෙනස් වන තරමට, ඒවා පරණ විදිහටම තිබේ.’’ ශ‍්‍රී ලංකාව ඊට වෙනස් යැයි සිතන සිහිබුද්ධියක් ඇති කෙනෙකු…
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර…
Image by Vikalpa ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ….
Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…
ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස…