Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

[Photo] ‘සියලු ජාතීන් අතර සමගිය තහවරැ කරනු‘ | මුස්ලිම් ප්‍රජාව ලංඩනයේ විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මම ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු වෙමි

මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

” සාදු, වැඩ්ඩා වැඩිල්ලක් – සිවුර වෙළේ”

ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

ඒකාධිපති දේශපාලනයේ සිවිල් සමාජ භීතිකාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (8 කොටස)

Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මැයි දිනයත් කොල්ල කෑම

Image Credit: srilankaclick.com අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත |…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

එයා තරහ වෙලා

අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 9යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්කෘතියක්

පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…

Colombo, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Women

තගිස්තානය

‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

නගර දෙකක ඡායාරෑප දෙකක්

Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට, අවශ්‍ය කරන්නේ යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයක්.

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Democracy, Featured Articles, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation

යුද්ධය යුතුකමක්!

විශේෂ හේතුවක් තිබුනොත් හැර, මා ගුවන් විදුලි නාලිකාවලට සවන් දීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැති තරමිය. එහෙත් කොහේ හෝ ගමනක් යද්දී බසයේ දී බලෙන් අහන්නට සලස්වන ගුවන් විදුලි නාලිකාවල සද්දගොඩ නොඇහෙන්නට ඒකත් නැති…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Politics and Governance

රටින් පිට ජීවත්වන ලාංකිකයා නොහොත් ඩයස්පෝරාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (5 කොටස)

නිදහසින් පසු ලාංකිකයාට පිටරටක ජීවත්වන ලාංකිකයා අලුත් අයෙකු නොවන්නේ 1948 නිදහස ප්‍රධාන කිරීමත් සමගම රටතුල සිටි ඉංග්‍රීසි පැළැන්තියක ජීවත් වූ ප්‍රභූන් සහ යුරෝපීය සම්භවයක් ඇති ලාංකිකයන් රට හැර එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචියට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…

end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Peace and reconciliation, Trincomalee, Vavuniya

යුද්දය නිමාවී වසර 5කට ආසන්න වුවත් PTA යටතේ කාන්තාවන්, ළදැරියන් අත්අඩංගුවට ගැනීම් අඩුවක් නැහැ

ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…