Badulla, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Poverty, Women

තැරැව්කරුවන්ට හා ඒජන්සිවලට හසු වී දුක් වීන්දින ගෘහස්ථ ශ්‍රමිකයෝ!

පසුගිය දවසක අපිට කණගාටුදායක ප්‍රවෘත්තියක් ආරංචි වුණා. මේ ඒ වගේ ප්‍රවෘත්තියක් අපට ආරංචි වූ පළමු අවස්ථාව නොවේ. නිතර නිතර මෙවැනි ප්‍රවෘත්ති සහ මේ වැනි අත්දැකීම් ලද්දෝ අපට හමු වූණා. මේ කියනා, සිද්ධියට…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානී අබේසේකර?

මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු කෘර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක…

Colombo, Democracy, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘එදා වේල’ ආණ්ඩුවේ මහා කුමන්ත්‍රණයක්?

iMage by: laprensalatina බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත…

Chilaw, Children, Culture, Education, Featured Articles, Gender, Human Rights, Life, Life quips, Poverty, Women

#MMDA: ‘හිත එක්තැන් කරගන්න අමාරුයි..’ [මානසිකව පීඩා විඳින දරුවන් #VIDEO]

දශක හයකට වැඩි කාලයක් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත බොහෝ කමිටු, කොමිෂන් සභා සහ ආණ්ඩු විසින් සාකච්ඡා කර ඇත. නීති සංශෝධන සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇතත්, එය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණෙන නිසා…

Democracy, end of the War, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Identity, Militarization, Peace and reconciliation

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය: විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම ක්ෂාමාලාපය

iMage; vikalpa file විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගොනා හැරෙන්නේ පොල් පැලේට ද?

iMage:DN “වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් ම තහනම් කළ යුතුය.” යන අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා අපට කියන්නේ, ආණ්ඩුව නැමති ගොනා මානව අයිතිවාසිකම් කියන පොල් පැලේ දෙසට හෙමින් හෙමින් මාන බලමින් ඉන්නා බවක් නොවේ ද? පසුගිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත්ය’ සිවිල් සමාජ සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් කියයි

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත්ය’ යනුවෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අප මුහුණ දෙන බහුවිධ අර්බුද හමුවේ බුද්ධිමත් සංවාදයක කාර්යභාරය

iMage;SundayTeacher ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතුවනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ, සෞඛ්‍ය සේවාවන්හි අර්බුදයකි. ආහාර හිඟයකි. බඩු මිල…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Nationalism, Peace and reconciliation, Politics and Governance

‘ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු’ [වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – හය වන කොටස -]

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පැට්‍රික් ලුමුම්බා [අප්‍රිකාවේ අකලට නිවාදැමූ ගිනි සිළුව!]

iMage: dailysabah මගේ ජීවිතයේ මුලින්ම දේශපාලන කාරණයක් දෙස අවධානය යොමුවූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට අප්‍රිකාවේ, නිදහස් කොංගෝ රටේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතා ළාබාල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විධායක ජනාධිපති ක්‍රමය ගැන ‘‘අමතක කිරීම’’

‘‘විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි’’- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පුළුල් බහුජන ව්‍යාපාරයකට ඇති අවහිර සහ බාධක

iMage: steinhardt ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි. මෙම පසුගාමී සංස්කෘතිය ප්‍රශ්න නොකර, එයට අභියෝග නොකර, ලංකාවේ නිතියේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Impunity, Media, Politics and Governance, Women

‘අද පටන් යුක්තිය ලැබෙන තෙක්, ප්‍රගීත් වෙනුවෙන් හිස මුඩුකර පේ වෙනවා’ – සන්ධ්‍යා එක්නැලිගොඩ[VIDEO/PHOTOS]

iMage/Video;VIKALPA.ORG මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්කර ඊයේ(24) දිනට වසර 12ක් ගත විය. මේ වසර 12 පුරාවටම කිසිදු ආණ්ඩුවක, කිසිදු බලධාරියෙක්ට ප්‍රගීත් සොයාගැනීමටවත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටවත් හැකියාවක් ලැබුණේ නැත. එසේ තිබෙන බවවත් නිශ්චිතවම…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, labour, Land, Life, Politics and Governance, Reconciliation

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ අවාසනාවන්ත තත්ත්වය

iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…

elephant, Environment, Featured Articles, Human Rights, Kurunegala, Land

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!

වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම…

Agriculture, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Politics and Governance

වන අලි කළමනාකරණ ප්‍රදේශයක් ඉල්ලා අරගල කරන වලව වම් ඉවුර ගොවීන් සහ බීරි අලි

iMage: dailyadvent.com හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට්…

Art, Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බහුජන ව්‍යාපාරයක් තුල ගීතයේ සහ සංගීතයේ භූමිකාව

අද අප මුහුණ දී සිටින අභියෝගය වන පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ දී කලාකරුවා හමුවෙහි ද විශාල වගකීමක් තිබේ. විනෝදාස්වාදය සැපයීම මෙන්ම සමාජ යථාර්තයන් විදහා පෑම ද කලාව සතු වගකීමක් යැයි මම…