යුක්රේනය ආක්‍රමණය: බොරුව ආක්‍රමණිකයාගේ පෙරගමන්කරුවාය
iMage by; ft අප ජීවත් වන්නේ සියලු ආකාරයෙන්ම සාධාරණ ලෝකයක නොවන බව මම දනිමි. මෙම ලෝකය බලවතුන්ගේ ආධිපත්‍යයන් තුළ අඩු වැඩි වශයෙන් හිර වී ඇති බව ද පැහැදිලිය. එමෙන්ම අප අද ජීවත්…
iMage by; ft අප ජීවත් වන්නේ සියලු ආකාරයෙන්ම සාධාරණ ලෝකයක නොවන බව මම දනිමි. මෙම ලෝකය බලවතුන්ගේ ආධිපත්‍යයන් තුළ අඩු වැඩි වශයෙන් හිර වී ඇති බව ද පැහැදිලිය. එමෙන්ම අප අද ජීවත්…
ගතානුගතික පුරුදු හෝ වෙනත් හේතුන් මත ස්ත්‍රිය සහ පුරුෂයා අතර යම්කිසි ආකාරයකින් සමාන ඉඩ ප්‍රස්ථා අතර පරතරයක් නිර්මාණය වී තිබේ. එනිසාවෙන් ‘ස්ත්‍රිය’, ‘ස්ත්‍රියක’ වීම නිසා ම බලපාන ගැටලු ඇතිවා සේම පුද්ගලයා සමාජ,…
iMage:LightRocket via Getty Images රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය…
iMage by: srilankabrief එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි. පෙබරවාරි…
iMage:atlanticcouncil.org පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින් පවතින්නේ…
පසුගිය දවසක අපිට කණගාටුදායක ප්‍රවෘත්තියක් ආරංචි වුණා. මේ ඒ වගේ ප්‍රවෘත්තියක් අපට ආරංචි වූ පළමු අවස්ථාව නොවේ. නිතර නිතර මෙවැනි ප්‍රවෘත්ති සහ මේ වැනි අත්දැකීම් ලද්දෝ අපට හමු වූණා. මේ කියනා, සිද්ධියට…
මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු කෘර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක…
iMage by: laprensalatina බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත…
දශක හයකට වැඩි කාලයක් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත බොහෝ කමිටු, කොමිෂන් සභා සහ ආණ්ඩු විසින් සාකච්ඡා කර ඇත. නීති සංශෝධන සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇතත්, එය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණෙන නිසා…
iMage; vikalpa file විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක්…
iMage:DN “වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් ම තහනම් කළ යුතුය.” යන අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා අපට කියන්නේ, ආණ්ඩුව නැමති ගොනා මානව අයිතිවාසිකම් කියන පොල් පැලේ දෙසට හෙමින් හෙමින් මාන බලමින් ඉන්නා බවක් නොවේ ද? පසුගිය…
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත්ය’ යනුවෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන…
iMage;SundayTeacher ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතුවනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ, සෞඛ්‍ය සේවාවන්හි අර්බුදයකි. ආහාර හිඟයකි. බඩු මිල…
ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…
iMage: dailysabah මගේ ජීවිතයේ මුලින්ම දේශපාලන කාරණයක් දෙස අවධානය යොමුවූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට අප්‍රිකාවේ, නිදහස් කොංගෝ රටේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතා ළාබාල…
‘‘විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි’’- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම…
iMage: steinhardt ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි. මෙම පසුගාමී සංස්කෘතිය ප්‍රශ්න නොකර, එයට අභියෝග නොකර, ලංකාවේ නිතියේ…