‘අරගලය’ චෙක්මේට් ද?
iMage: Vikalpa File අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ‘ගෝඨාගෝගම’ ආරක්ෂා කරන බව පැවසූ අතර, හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචන්ණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි…
iMage: Vikalpa File අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ‘ගෝඨාගෝගම’ ආරක්ෂා කරන බව පැවසූ අතර, හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචන්ණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි…
iMage: newsradio.lk ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය. එම බොරුව වංචාව සහ රැවටීම තුලින් මුළු රටම අන්ත අගාධයකට ඇද දමමින් රාජ්‍ය දේපල සොරා කන දේශපාලන…
iMage: numbers.lk මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි….
iMage: Vikalpa File/ 09 May_ #MainaGoGama සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාලු මුව දොර කේන්ද්‍ර කරගත් ජනතා නැගිටීමට නිර්දය ලෙස පහරදීම නිසා ඊට ප්‍රතිචාර…
iMage: Vikalpa File/ #GotaGoGama ආරම්භය දෙදහස් විසිදෙකේ මැයි 9 වන දිනය, පශ්චාත් යුදමය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරුතම දිනයක් ලෙස යම් දිනෙක ඉතිහාස ගතවනු ඇත. පවතින රජයේ අකාර්යක්ෂමතාව, නොහැකියාව, දූෂණය සහ වැරදිකරුවන්…
”හදිසි නීතිය බලපැවැත්වෙන තෙක්, රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට හෝ සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට ඇති නිදහස සහ ඒ හා සබැදි අයිතිවාසිකම් අහිමිවීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ අරගලයේ ප්‍රධාන…
iMage: Vikalpa/May9 මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම…
iMage/Video: VIKALPA ‘#MainaGoGama’ | 09May-11.30AM ගාලුමුවදොර පිටිය ආසන්නයේ(#GotaGoGama) සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිසට අරලියගහ මන්දීරයේ සිට පැමිණි මැර පිරිසක් විසින් ඊයේ(09) පහර දුන්නේය. එම පහරදීමෙන් විශාල පිරිසක් තුවාළ ලැබූ අතර, විරෝධතා…
ජන අරගලයේ රැල්ල ඉක්මණින් බැස යන්නක් වනවා වෙනුවට කල් පවත්නා සහ වඩ වඩාත් වේගවත්ව වර්ධනය වන එකක් බව දැන් හොඳින්ම පැහැදිලි වෙමින් තිබේ. දැනට මසකට පෙර මිරිහාන විරෝධය පැන නගින විටත් ගාලු…
iMage:TheHindu ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත…
iMage; Thilina Kaluthotage පසුගියදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල බිමට අන්තරය ඇතුළු විය. මග දෙපස රැස්ව හුන් ජනතාව ජව සම්පන්න තරුණ සටන්කරුවන් පිළිගත්තේ අත්පොළොසන් දෙමිනි; ප්‍රීති ඝෝෂා පවත්වමිනි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ මොහොතේ…
iMage: VIKALPA/File පුළුල් බහුජන නැගිටීමක් ඇති වී ඇති මේ මොහොතේ ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ පමණක් නොව එය අද වන විට මුලු දිවයින පුරාම පැතිර යන අරගලයක් බවට පත්වී ඇත. මෙම සටන සැබෑ…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 17ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….
iMage: VIKALPA පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු වන බව පැහැදිලිය. බොහෝ විට මෙම…
iMage: VIKALPA ‘ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියා, අරගලය හා රාජ්‍යය යන පද මේ මොහොතේ ඉතා පුළුල් ආකාරයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ සාකච්ඡා වෙමින් පවතින පසුබිමක, විරෝධාකල්ප දේශපාලනයේ නව මානයක් වශයෙන් ගෝඨාගෝගම හඳුන්වා දිය හැකිය. එහි…
iMage: dailymirror.lk මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු…
iMage: lepoint.fr රාජපක්ෂලාව මේ තරම් ජනතාවට අවුල් වෙන්න හේතුව තමයි රාජපක්ෂ යුද්ධය දිනීම. විශේෂයෙන් ඔහු ජාතියට සැබෑවට ආදරය කරන බව මිනිසුන් හිතන්න පටන් ගත්තේ ඒ හරහා යි. මිනිසුන් හිතුවේ යුද්ධය දිනා දෙන්න…