ජූලි 18 පැනවූ හදිසි නීති රෙගුලාසි මූලික අයිතිවාසිකම්වලට බලපාන්නේ කෙසේද?
iMage: vikalpa/ june 2022_Colombo මූලික අයිතිවාසිකම් සහ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් පිලිබද සීමාවන් පිලිබදව දැක්වෙන 15 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව (සර්වසාධාරණාත්වයේ අයිතිය), 13 වන ව්‍යවස්ථාව…