Colombo, covid19, Democracy, Development, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

#AiyoAlice | ගේම් ගහලවත් ඉගෙන ගමු!

‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…

covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Kandy, Militarization, Politics and Governance

ප්‍රචාරකවාදී දේශපාලනය, කොරෝනා මර්(වර්)ධනය සහ ඛේදවාචකය

iMage:LankaNewsweb ලංකාව සිටින්නේ ඛේදවාචකයක් එළිපත්තේය. අප තවම අත්දකින්නේ එකී ඛේදවාචකයේ ආරම්භක සලකුණු පමණකි. එක් පසෙකින් කොවිඩ් වසංගත තත්ත්වයෙන්ද අනෙක් පසින් ඇති මහා ආර්ථික අර්බුදයක් විසින්ද අර්බුදයෙන් අර්බුදයට ගෙන යන ලද්දේ සාමාන්‍ය ජන…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Militarization, Politics and Governance

ශ්‍රී ලංකාව පරිසමාප්ත කුණාටුවක් කරා

iMage: LankaNewsweb පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අවශ්‍ය කරන්නේ විකල්පයක්ද, ආදේශනයක්ද?

iMage:edition ලංකාවේ ඉදිරිය ගැන අද කතා කරන විට අප යොමු විය යුතු ප්‍රධාන පරිශ්‍ර හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, දේශපාලනික නායකත්ව, රට කරවන පාලන ප්‍රතිපත්ති, අනාගත ආර්ථික/සමාජ සංවර්ධනයේ ස්වභාවය සහ ජාතික/ආගමික සහජීවනය…

Agriculture, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Politics and Governance

රසායනික පොහොර තහනම : ඇත්තටම අපිට අවශ්‍ය කුමක්ද?

iMage: theguardian.com වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ…

Democracy, Environment, Featured Articles, Gampaha, Human Rights, Politics and Governance

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘කදවුරේ අය දන්නෙත් නෑ අපි කවුද කියලා, කවුද අපේ ජීවිතවලට වග කියන්නේ?’ ජොසප් ස්ටාලින් [VIDEO]

iMage; Kalpa Rajapaksha “දැන් මේ කතා කරන මොහොතේ කවුරු හරි ඇවිල්ලා ගුවන් හමුදා කදවුරට බෝම්බයක් දානවා. ඒ බෝම්බෙන් අපි මැරෙනවා. කවුද අපේ ජීවිත වලට වග කියන්නේ?” ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘විරෝධතා මර්දනය මුළුමනින් නීති විරෝධීයි..!’ ‘රඳවාගෙන සිටින සියලු දෙනා වහා නිදහස් කරනු..!’

iMage;LankaNewsweb දෙවන වරටත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ විරෝධතාකරුවන් අධිකරණ භූමියේදීම පොලීසිය විසින් නිරෝධායනයට යැයි බලහත්කාරයෙන් රැගෙන යනු ලැබිණ. දෙවන වර ඊට නතු වූයේ ඉකුත් ජූලි 08 වන දින විරෝධතාවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (දෙවැනි කොටස)

iMage:ucanews/AFP ‘‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ’’ යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත. එසේම, එවැනි ‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්’ තුළ 2024 දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

තෙවන සහ සිව්වන චතුරාර්‍ය සත්‍යය: අදට අවශ්‍ය මහා පොදු සාධකය

“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි…

covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Kurunegala, Peace and reconciliation, Politics and Governance

සැම්බියාව V. ශ්‍රී ලංකාව (සැම්බියානු මාවතට විවරවන ආසියානු මුතු ඇටයේ ගමන්මග)

සමාජ සංදර්භය තුළ බොහෝ රටවල ජනතාවගේ තත්ත්වය වහල් නෞකාවකට සමානය. එහි ගමනාන්තය ආරක්ෂා සහිත වරායන් නොවන බව පෙනී යන්නේ එය ගමන් කරන අහේතුක මුහුදු මාර්ග නිසාය. එය කුමන හෝ මොහොතක අයිස් පර්වතයක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම – නම්රටා වර්ගීස් (මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.teenvogue.com/story/what-is-necropolitics) පොඩ්ඩක් මෙහෙම හිතන්න. ඔයා මහ මුහුද මැද පාරුවක ඉන්නවා. ඔයත් එක්ක තව ඉන්නවා සමාගමක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and Refugees, Politics and Governance

ශ්‍රී ලංකාවේ සරණාගතයන් : අතීත හා නව අභියෝග

ස්වභාවික විපත්, සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැළකීම සහ වෙනත් ආකාරයේ හිංසා පීඩා හේතුවෙන් ලොව පුරා ජනයා තම නිවෙස්, ගම්, රටවල් අහිමිව අවතැන් වේ. ගෝලීය වශයෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ හෙට දවස කෙසේ විය හැකිද?

iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…

Agriculture, Corruption, Culture, Democracy, Development, Environment, Featured Articles, Governance, Hambantota, Human Rights, Land, Life, Politics and Governance

‘තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්’ – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!!

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම

iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…

Colombo, covid19, Democracy, Development, Economy, Human Rights, Human Security, Politics and Governance

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…