Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සීමිත පරමාර්ථයක් කෙටිම කාලයකින් සාර්ථක කරගත් ප්‍රථම නායකයා

iMage:foreignpolicy ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Peace and reconciliation, Politics and Governance

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…

Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and refugees, Kandy, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ඊශ්‍රායලය, බල පෙරළිය හා පලස්තීනය

ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගතය සහ මරණ-දේශපාලනය

iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

කොරෝනා වසංගතය, සමුද්‍ර විනාශය අභිබවා මතු වන ස්ත්‍රී ලාලිත්‍ය

“ව්‍යසනයක් කොතරම් ස්වභාවික වුව ද එය කිසි ලෙසකින් ප්‍රජාවේ සියලු දෙනා කෙරෙහි සමාන ආකාරයකින් බලපෑම් නොකරයි. පවත්නා ව්‍යුහයන් හා සමාජීය තත්ත්වයන් අනුව ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් එහි බලපෑමට ලක් වන්නේ අඩුවෙනි. ව්‍යසනයක පහර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අලුත්ගම ‘කලු ජූනියක්’ කර වසර 7යි! අපරාධකරුවන් නිදැල්ලේ?

iMage:ThyagiRuwanpathirana/ VIKALPA අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අද පවතින මේ තත්ත්වයන් මත අපට මීට වඩා භායනක දේවල්වලට මුහුණ දෙන්න සිදුවේවි.’ – හර්මන් කුමාර

[ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2008 වසරේ දෙසැම්බර් 08 වෙනිදා ප්‍රකාශයට පත්කර, 2009 වසරේ සිට සෑම වසරක ම ජුනි මස 08 වෙනිදා සමරනු ලබන ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු දින ප්‍රහාර කොමිසමේ වාර්තාව

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය සහ සිවිල් සමාජ පිළිතුර(02)

iMage; ST/Akila Jayawardana අද වන විට ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමය කොතැනක හෝ විරාමයක හිර වී ඇති සෙයක් ඈත සිට බලන විට පෙනේ. සමාජයක් වශයෙන් ගත් කල මුළු සමාජය ම එක තැනක හිර…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

‘සමාජය රැක ගනිමු!’ [සමාජය රැක ගන්නේ කාගෙන්ද?]

iMage;REUTERS/Dinuka Liyanawatte/ “සමාජය රැක ගත යුතුය” මේ මිචෙල් ෆූකෝගේ සටන් පාඨයකි. සමාජය රැක ගන්නේ කාගෙන්ද? ඔහුට අනුව, ආයතනවලිනි. නූතන ආයතන සිටින්නේ මුහුණු ආවරණ පැළඳගෙනය. ඒවා අපක්ෂපාතී බව අපට හඟවයි. සැමට සමානව සලකන…

covid19, Democracy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

රොශේන් චානක ඝාතනය කර වසර 10යි. | යුක්තිය ඉටුනොවූ දස වසරක්!

කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු. සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති…

Democracy, Featured Articles, History, Human Rights, Impunity, Jaffna, Life, Literature, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 40යි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Identity, International Relations, Politics and Governance

මාවෝගේ ගෝලයා

ඔහු මට හමුවුයේ පොත් ප්‍රදර්ශනයකදීය. වයස හැත්තෑ පහක් පමණයැයි මම අනුමාණ කලෙමි. ඔහු මාවෝ සේතුං ගැන ලියැවුණු පොතක් අතගාමින් සිටියේය. මිත්‍රශීලී පෙනුමක් ඇති නිසා මට ඔහු සමඟ කථා කිරීමට සිතුණි. “මමත් හරියට…

covid19, Environment, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, Life, Politics and Governance

“කොරෝනා වසංගතයෙන්” පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව, “එක්ස්ප්‍රස් පර්ල්” විසින් කබලෙන් ලිපට ම ඇද දැමු තත්ත්වය වහා විසඳන්න පියවර ගන්න”

කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ…

Colombo, Featured Articles, History, Human Rights, Identity, India, labour, Land, Life quips, Peace and reconciliation, Women

“කුක්කූ… කුක්කූ… සිට අයිතිය දක්වා…”

iMage: newindianexpress.com මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ… කුක්කූ… එංජාමි… එංජාමි…” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය….

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

කොරෝනා හමුවේ පුරවැසි වගකීම

iMage: ctvnews කොරෝනා රෝගයේ පැතිරීම ජූනි මස වනවිට ඉහළ යාමක් සිදුවිය හැකි බවට එ පිළිබද විශේෂඥයින් ප්‍රකාශ කරමින් තිබේ. ඒත් සමග මැයි 23 වන විට ලංකාව තුළ තහවරු කරන ලද රෝගීන් සංඛ්‍යාව…