Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මියන්මාරයේ හමුදා ආණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරගලය

iMage:IE මියන්මාරයේ මහා මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi) ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD)…

Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

50වසරකට පෙර: කැරලිකරුවකුගේ විප්ලවවාදී ජීවගුණ පරීක්ෂාව [71 අරගලයට වසර 50ක් සපිරීම නිමිත්තෙනි]

මගේ ඇස් කුඩා කළ සිටම කදුළුවලට පෙම් බැද තිබුණි. තවමත් එහෙමය. අම්මා මතක් වුනත්, අලුතින් පාසැලකට ගියත්, සංවේදී කතාවක් ඇසුවත් මගේ ඇස් තෙමුණි. එය දැනුදු සිදුවෙයි. මෑතදී පසුකාලීනව ලේඛකයකු බවට පත් වියට්නාම්…

Colombo, Culture, Democracy, Featured Articles, History, Human Rights, Life, Politics and Governance

‘තවත් වසර 50 ජීවත්ව තිබීම ම පුදුමයකි.’ [71 අරගලයට වසර 50ක් සපිරීම නිමිත්තෙනි]

කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි

මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජයීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Gender, Human Rights, Identity, Life, Life quips, Mannar, Militarization, Peace and reconciliation, Women

‘අපි අද සටන් කරන එක කවද හරි දවසක වෙනත් ගැහැනියකට හයියක් වේවි කියල මම හිතනවා..’ | නොකියූ කතාන්දර [Photo Story 01]

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

සමාජ මාධ්‍ය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම

සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලාංකීය දේශපාලනයේ ගෝලීයකරණය සහ ජිනීවා යෝජනාව 

iMage: Vikalpa file/ Geneva ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජීනීවා යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුව ලියූ පෙරවදන

iMage: Gotabaya Rajapaksha/Facebook ශ්‍රි ලංකාවෙහි මානව හිමකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ත්‍රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

#HRC46 | ජිනීවා, මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව | ‘සත්‍ය දැන ගැනීම සඳහා තැබූ එක් වැදගත් පියවරක්’

iMage: Vikalpa/File ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය…

Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Impunity, Kalutara, Politics and Governance, Social Media

‘ඇඟේ වදින’ ප්‍රශ්ණ

iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ…

Colombo, Democracy, Environment, Featured Articles, Human Rights, Politics and Governance

හෘදය සාක්ෂියක් නැති ආත්මාර්තකාමීන් ප්‍රශ්ණ කළ යුතුමයි

යෞවන යෞවනියන්, තරුණ තරුණියන්ට සමාජයක්, රටක්, ලෝකයක් ගැන නිනව්වක් නැති බවක් තමයි බොහෝ විට අපිට ඇහෙන්නෙ. විශේෂයෙන් ‍අපේ රටේ පොදු කාරණා සම්බන්ධයෙන්, ඇස් පනා පිට පෙනෙන අයුක්තීන් අසාධාරණයන් හමුවේ පවා යොවුන් සහ…

Democracy, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Ratnapura

තරුණයිනි, ලෝකය ඔබේත් මගේත් ය. එහෙත්…

අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

“මරණයට අපි බයයි, නමුත් අරගලය අත්හරින්නේ නෑ” -මියන්මාරයේ සටන්කාරියක සමඟ පිළිසඳරක්

  යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැඟී සිටිය යුතු නැත්ද? (මියන්මාරය සහ ලංකාව)

iMage:trtworld වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි….

Democracy, end of the War, Featured Articles, Human Rights, Identity, Kilinochchi, Land, Life, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

ඉරණතිව් මිනිසුන්ගේ ජීවිතය සහ අභියෝග

COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…

Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura, Women

භාග්‍යා සහ ‘ලංකාවේ අභාග්‍ය’

රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර පරිසරය පිළිබද ඇගේ අදහස ප්‍රකාශ කිරීම හේතුවෙන් පීඩාවට ලක්වෙමින් සිටී. ඇතැම්විට එය වෛරය දක්වා ගමන් කරන…