Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

උතුරු මුහුදේ ධීවර සම්පතට “සීතල යුද්ධයක්”! විසඳුම කුමක් ද?

“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත්…

Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Land, Politics and Governance

මැල්වත්ත සමාගමේ අවශ්‍යතාවයට මුතුරාජවෙල වැනසීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරයි

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වසංගතය මුවාවෙන් මිහිදන්වන ප්‍රජාතන්ත්‍රවාදය

iMage: UCNews/ Lakruwan Wanniarachichi/AFP ”සෞඛ්‍ය අර්බුදයක් ලෙස ආරම්භ වූ කොරෝනා වසංගතය අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෝලීය අර්බුදයේ කොටසක් බවට පත්ව තිබේ” (Michael,2020). කොරෝනා ව්‍යසනය සමග අන් කිසිඳු කාලයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්…

Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Kandy, Life, Politics and Governance, Poverty, Women

‘බජට් එක කාටද?’ 2022 අයවැය ගැන ස්ත්‍රීවාදී විග්‍රහයක්

iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…

Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Trincomalee

අවුරුදු 73ක ‘නෙලාගත් අස්වැන්න’

iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

‘දණ්ඩ මුක්ති සම්ප්‍රදායේ’ ගමන

පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 මාර්තු මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පුළුල් දේශපාලන සන්ධානයක්, එකතුවක්, හෝ පෙරමුණක් කුමක් ද? කෙසේ ද? කවරකු විසින්ද? යත්….

iMage:nytimes පසුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය යන්නයි. නමුත් රටෙහි අද පවතින දුර්දාන්ත, හිතුවක්කාරී, අධිකාරිවාදී එසේත් නැත්නම් කිසිදු වැඩපිළිවෙළක් නොපෙන්වන අයුරින් කරගෙන යන ගජමිතුරු දේශපාලනය පරාජය කිරීම සඳහා බලවේගයන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඥානසාර බලකාය ජනාධිපති බලකායක් වීම

iMage: NDTV/Reuters ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විභාග කර බැලීම සඳහා ජනාධිපති කොමිසමක්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media and Communications, Media Freedom, Politics and Governance

#EndImpunity | ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ ශ්‍රී ලංකාව

නොවැම්බර් 2දා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ (CPJ) සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේදී ජනමාධ්‍යවේදීන් 22දෙනෙක් ඔවුන් විසින් කරන ලද කාර්යයන් හේතුවෙන්…

Corruption, Environment, Featured Articles, Gampaha, Human Rights, Land, Politics and Governance

‘ඔක්සිජන් කන්න දැයි’ ඇසූවන් සහ ල න් සා

ඔක්සිජන් කන්න දැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරිනී දේවානි මහත්මියගෙන් ප්‍රෂ්ණ කල සනත් නිෂාන්ත මන්ත්‍රීවරයාගේ මූලිකත්වය ගත්, මතභේදයට තුඩු දුන් මීගමුව රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) නමැති කඩොලාන දූපත කලක් තිස්සේ අනවසරයෙන් කඩොලාන…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Life quips, Media and Communications, Media Freedom, Militarization, Peace and reconciliation

#ENDImpunity | යුක්තිය නැතිව!!

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජාතික (අනා)රක්ෂිතභාවය ඇති කිරීම : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දඬුවම

iMage: APNews ගෙවී ගිය ඔක්තෝබර් 10 මරණීය දණ්ඩනයට එරෙහි ලෝක දිනයයි අද, ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights

පරිස්සම් වෙන්න! තවත් හෙණයක් විය හැකි අලුත් ව්‍යවස්ථාව

iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පුළුල් බහුජන ව්‍යාපාරයක් සඳහා… [රංජිත් හේනායක ආරච්චි]

iMage: Vikalpa අද ලංකාව මුහුණ දී ඇති සමාජ සහ දේශපාලන අර්බුදය මීට ප්‍රථම අපට මතක ඇති කාලයක ලංකා සමාජයෙහි නොතිබුණ තරම්ය. දේශපාලන පක්ෂවලින් බලයට පැමිණෙන කවුරුන් හෝ අයකු එසේ බලයට පැමිණෙන්නේ තමන්ගේ…

Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Jaffna, Life, Media Freedom, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 21යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 21ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

“වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත”

iMage: vikalpa.org ”වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත. එහෙත් දින 100 ය ජාතිවාදී යුද්ධයකින් පසුව අද රුවැන්ඩාවේ ජාතීන් බෙදා වෙන්කල ජාතිකත්වයන් සම්පුර්ණයෙන්ම අහෝසි කර ඇත.” ===================…

Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life, Life quips, Politics and Governance, Women

“හැමෝම ඔබ දිහා බලා ඉන්නවා, ඒත් කවුරුවත් ඔබව අල්ලන්නේ නෑ” COVID19 අත්දැකීමක් දෙස හැරී බැලීමක්..

දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…