Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom

කලු ජනවාරිය, කලු විරෝධය සහ මාධ්‍ය නිදහස (1)

මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය යනු දෙකකි. පළමුවැන්න බොහෝ දුරට ම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්‍ය නිදහස යනු ප්‍රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින්…

Featured Articles, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation

අපේ කාලයේ වීරයෙක්: හෙන්රි බෙන්ජෙමින් මිලර්: මඩකළපුව

iMAGE: Groundviews හෙන්රි බෙන්ජෙමින් මිලර් මෙරටට පැමිණියේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිට ය. තරුණ ජේසු නිකායික ශිෂ්‍ය පූජකවරයකු වූ ඔහු ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි ආගමික මෙහෙවරෙහි යෙදීමට ස්වේජාවෙන් ඉදිරිපත් වන විට වයස විසි තුනක යෞවනයකු…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ‘යුක්තිය’ නැතිව වසර 10කට පසු..

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

2019: වර්ධනයන් සහ අභියෝග

2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…

Culture, Development, Development, Economy, Environment, Featured Articles, FloodSL, Human Rights, Kilinochchi, Life quips, Politics and Governance, Post-War

උතුරේ ගං වතුර හා උතුරට වතුර

iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…

Colombo, Featured Articles, Human Rights, Life quips

ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳ නොමියෙන මතක සටහන් | ලයනල් බෝපගේ

iMage BY: Lanka News Web දිවංගත ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳව මා දැනුවත් බවට පත් වන්නේ 1956 සමාජ පෙරළියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනය නියෝජනය කරමින් කරන ලද විශාල වැඩ කටයුතු සම්භාරය හේතුවෙනි….

150 Years of Ceylon Tea, Abduction, Colombo, Democracy, Disappearances, Election, end of the War, Freedom of Expression, Governance, Human Rights, Impunity, Kandy, Kilinochchi, Politics and Governance, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE, UNFRAMED, VIKALPA10

#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක

iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ  යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Human Rights, Identity, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.

සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී…

100Days, Democracy, Governance, Human Rights, Impunity, Post-War, THE CONSTITUTIONAL COUP

ධර්මයේ හැසිරෙන්නා පමණක්  ධර්මය විසින්ම රකිනු ඇත.

iMAGE: Maithreepala Sirisena fb Page  මගේ වැදගත් කාලයෙන් පැය ගණනාවක් ගෙන ඔබතුමා විසින් 2018  දෙසැම්බර් 16වන දින,  අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අමතමින් සිදුකළ කතාව දැඩි පරික්ෂාකාරී ලෙස කියවා බැලීමි  එහි කරුණු…

Abduction, Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Post-War, War Crimes

සිය ගණනක් අතුරුදහන්වීම ගැන ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්නැයි ජාත්‍යන්තර ඉල්ලීමක්

iMage:JDS නම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම…

Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පුල්ලි සහ වලිගය අත්හැරීමට නොහැකි වීම

කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්‍රමසිංහ…

ConstitutionalCrisisSriLanka, Democracy, Gampaha, Human Rights, Human Security, Impunity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

මන්නාරමේ සමූහ මිනිවල සහ ‘දකුණේ මානව හිමිකම්’ සහ යුක්තිය ඉල්ලන දකුණ…..

iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය…

Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE

මානව හිමිකම් වලට වසර 70ක් ගෙවෙන තැන ශ්‍රී ලංකාව

iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…

Colombo, Democracy, Human Rights, Life quips

මගේ නොවැම්බරය

[වසර 9ක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….

Democracy, Featured Articles, Human Rights, Impunity, Media Freedom, THE CONSTITUTIONAL COUP

වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! අහිම්සා වික්‍රමතුංගගෙන් ජනාධිපති සිරිසේනට ලිපියක්

iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව     …

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනලුන්ට වෙඩි තියන්න!

iMAGE:vikalpa  සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ  මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනල්ලු සහ මාපිල්ලු

මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…