Colombo, Culture, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Life quips, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (2)

iMage: Vikalpa බුද්ධාගම, ක්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Politics and Governance

“ISIS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරාගෙන ඇත”

මට පේන විදිහට, අයි.එස්.අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාව තෝරාගත්තා නෙවෙයි, ශ්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරගෙන තියෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා….

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Life quips, Politics and Governance

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන්

iMage: VIKALPA වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප‍්‍රකට කියමනකි. මිනිස් ජීවිත 250 ක් බිළි ගත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසුව…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘පොලීසියෙනුත් හිටියා, එයාලා බලාගෙන හිටියා, අපිට කිව්වා ආරක්ෂා වෙන්න කියලා, හමුදාවෙනුත් කිව්වා ආරක්ෂා වෙන්න කියලා’

iMage: Vikalpa (Anti Muslim Mob Attacks- Hettiploa May 2019) අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා දේව මෙහෙයන් හි නිරතව සිටි කිතුණු භක්තිකයින් ඇතුළු මෙරට සංචාරයේ දී සිටි විදේශීය ජාතිකයන් 253 කට අධික…

Colombo, Culture, Democracy, End of war | 10 years on, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Post-War, Reconciliation, Women

සිහිපත් කරන අතර තුර, අමතක නොකරමු! | #MAY18sl ශ්‍රී ලංකාව

iMage: VIKALPA[2018 May 18 – Mullivaikkal] වෙසක් උත්සවය සමරන මැයි 18 වන දා, බෞද්ධයන්ගේ අති පූජනීය දිනයයි. එනම්, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන දිනයයි. සති දෙකකට පෙර යෙදුණු මොහොමඩ්…

Democracy, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

“අසීරුවෙන් ගැටගසා ගත්ත සංහිඳිියාව නම් යළි විනාශ වෙන්න දෙන්න බැහැ” – ෂෙයික් අබ්දුල් රහමාන්

වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…

Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 14ක්..

මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්‍රශ්ණය සේම, අප්‍රේල් 21…

2020 Elections, Colombo, Democracy, Development, EasterSundayAttackLKA, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

පාස්කු ඉරිදා මහා ඝාතනය සහ නායකත්වයේ මහා අසාර්ථකත්වය

iMage by: poynter.org/AP Photo ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කිසි දවසක මෙතරම් සූක්ෂම අන්දමින් සැලසුම් කොට, මෙතරම් සාර්ථකව දියත් කළ, මේ සා විශාල විනාශයක් ඇති කිරීමට සමත් වෙනත් සිදුවීමක් සොයා ගැනීමට නැත. මේ මහා…

Culture, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Religion and faith

‘ඉස්ලාම් ත්‍රස්තවාදය’ නම් විරෝධෝක්තිය (The oxymoron of Islamic Terrorism)

iMAGE:The Independent උසස් පෙළ සඳහා කොළඹ පදිංචියට එන්නට පෙර අපි පදිංචිව හිටියේ අයේෂා වත්තේ ය. පාරෙන් එහා පැත්තේ තිබුණේ ගොවීන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇතුළු සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩ කළ දේවසරණ සංවර්ධන කේන්ද්‍රයයි….

Colombo, Democracy, EasterSundayAttackLKA, Governance, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Post-War

පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද?

පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක්…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජීවිත 250+ ක් සමග රටේ ආරක්ෂාව පරදුවට හෙලූ වගකීමේ ‘මුක්තියක්’ හෝ ‘දණ්ඩමුක්තියක්’ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තිබේ ද?

iMage: Vikalpa රට කරවන සහ නොකරවන දේශපාලඥයන් සඳහා පිරිනැමෙන මුක්තිය සහ දණ්ඩමුක්තිය අපේ කරුමයක් බවට පත්ව තිබේ. මුක්තිය යනු, ජනාධිපතිවරයාට පමණක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ‘නිදහසකි’. අපේ ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සියලු දෙනාට ශෝකය සහ සහෝදරත්වය, ආදරය වෙනුවෙන්![PHOTO]

කිතුණු දෙවස්ථාන, හෝටල් අතුලු ස්ථාන කිහිපයක, ඊයේ(21) දින සිදු වූ පිපීරීම් හේතුවෙන් මිය ගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් අද(22) කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි ප්‍රතිමාව අසලට එක්වූ ආදරණීය මිනිසුන්…

Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

විශ්වාසය සහ සත්‍යය ශ‍්‍රී ලංකාවේ එකිනෙකින් වෙන්ව පැවතිය යුත්තක් ද?

සත්‍යවාදී වීමේ ඇති වටිනාකම කවුරුත් පිළිගනිති. සමාජයකට එය කෙතරම් වටනේද යත්, සමාජයක් ජීවත් විය යුතු සාරධර්ම සහ සදාචාර ප‍්‍රතිපත්ති පිළිබඳ දේශනා කරන සෑම ආගමකම යම් ආකාරයකින් ඒ ගැන සඳහන් වෙයි. මුසාවාදයෙන් වැළකීම…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Politics and Governance

71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම්

iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…

Colombo, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද?

iMage: Geneva| Vikalpa | SampathSamarakoon ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, Life quips

ත‍්‍රස්තවාදය, වෛරී භාෂණය සහ ආගමික ආදානග‍්‍රාහීත්වය

iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…

Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්කරවන ලද අයෙක් ගේ බිරිඳට තර්ජන, ‘මගේ ආරක්ෂාව සලසන්න’ ඇය ඉල්ලයි!

තමා සහ තම දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත සහ තර්ජනාත්මක අවස්ථාවක් වෙත පත්කරමින්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය විසින්, තමන් වෙත හිංසා කරන බව ප්‍රකාශ කරමින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයෙක්ගේ, බිරිඳ වන, මන්නාරමේ…