මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය
iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…