ජෙයකුමාරි | අපේ කාලයේ ‘පටාචාරාව!’
“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…
“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…
අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද…
Image: asianmirror/UPFA, UNP Field Strong Candidates For Kurunegala තම අම්මා ළග දරුවෙක් නිදා ගත්විට ‘ඒඩ්ස්‘ වැනි රෝගයක් බෝ වන බැවින් දරුවා අම්මාගෙන් වෙන් කළ යුතුයැයි කියන ‘ඇඟ‘ විතරක් තිබෙන තැනැත්තෙකුට එම රටේ…
පළමුව අවශ්‍ය කරන්නේ දැනට සකස් කර ඇති තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්, ඉන්පසු පණතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධන මගින් සකස් කර ගැනීම බවත් ආචාර්ය අංසග…
සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු…
පියාට ඒඩ්ස් ඇතැයි ඇති රාවයක් නිසා තම සමාජයේම ජීවත්වූ ‘ඒඩ්ස් නැති‘ දරුවකු හා ඇගේ මව කොන්කර විනාශවී යාමට ඇරීමට තරම් අදම මෙලේච්ච ලක්ෂණ පෙන්වූ මේ ජනතාවගේ සියළුම දෙනා නොවේ නම් අති බහුතරය…
නිධාන කතාව සිංහල අනන්‍යතාවය නමින් ඇතිවෙන සංවාදවල පවතින්නා වූ හිස් භාවය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිංහල අනන්‍යතාවය අත හැරිය යුතු බව මට හිතෙමින් තිබුනේ කාලයක සිටය. 2016 ජනවාරි 27 දින ප.ව. 04. 21ට…
පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කි‍්‍රයාත්මක වූ නීති විරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට වත්මන් රජය විසින් යම් උත්සාහයක් ගනිමින් සිටී. නමුත් එම කි‍්‍රයාවලිය නතර කිරීමට මේ වන…
Featured image courtesy: AFP/Getty Images ‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’ – පැටි‍්‍රක් ආතර්…
ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා…
ඉහළම පෙළේ එ..ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට…
කාන්තා දේ්ශපාලන සිරකාරිනියක් ද උපවාසයේ යෙදෙයි ! දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක් ! නඩු සහ චෝදනා පත‍්‍ර ඉදිරිපත් නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් ! අධිකරණය පිළිබඳ තැබූ විශ්වාසය කඩ…
අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය 2014 නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන්…
ශ්රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…
පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…
නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…
සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන්…