තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම
සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන්…
සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන්…
Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…
ශ්රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…
”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…
Image by: Kishani Jayasinghe/FB [පැරණි සිංහල භාෂිත ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ‘ ගීතය ඔපෙරා ආරට ගැයීම නිසා ප්‍රවීන ඔපෙරා සංගීත ශිල්පිනියක් වන කිෂාණි ජයසිංහ ශිල්පිණිය පිළිබදවත් ඇයගේ සංගීත භාවිතාව පිළිබදවත් විවිද තැන්හී විවද…
ඊනියා සමාජ සංවර්ධනය මෑතකදී අපේ රටේ සමාජ විද්‍යාඥයෙක් ලංකාවේ සිදු වුන “සමාජ සංවර්ධනයක්” ගැන මේ ව්දියට කියනවා: “ඉතාමත් අඩු එක පුද්ගල දල ජාතික නිෂ්පාදනයක් අපිට සතු වුවත් අපි සමාජ දර්ශක රාශියකින් අපේ…
[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…] ”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්….
මේ දර්ශන් කුගදාසන් පුතා. වයස අවුරුදු හයයි. 2016 ජනවාරි විසි පස්වෙනිදා(25) හවස දර්ශන් තමන්ගේ සහෝදරයාත් අසල්වැසි මිත්‍රයෙකුත් සමග සෙල්ලම් කරන්නන්ට කියා ගෙදරින් එලියට ගියා. අනිත් දෙන්නම ගෙදර ආවට දර්ශන් අතුරුදහන් වුනා. දරුවාගේ…
Image Credit: www.constitutionnet.org ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්‍රියාකාරීහු සහ සංවිධාන…
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව මුණගැසීමෙන් පසු, බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිකුත් කළ ප‍්‍රකාශයකින්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පිට පළාත්වල සිංහලයන්ව උතුරේ පදිංචි කැරැවූ බව පිළිගෙන තිබේ. බෝගස්වැව නැමැති ප‍්‍රදේශයේ පදිංචි කැරැවූ…
Image Credit: skynews 2015 ජනාධිපතිවරණය නිමාවට පත්වීමත් සමගම අප ලත් විශාලතම ජයග‍්‍රහණයක් වුණේ, අන්තවාදී ක‍්‍රියාකාරකම් හිටිහැටියේම යට යාමත්, බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අකර්මණ්‍ය වීමත් ය. එහෙත් යහපාලනයේ වසරක් ගත වීමත් සමගම,…
සෑම මිනිස් ජීවියෙකුම මැවෙන්නේ, ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යාමට ඇති අයිතිය සහිත සමානයන් වශයෙනි. ඉන්දීය විනිසුරු බග්වතීගේ වචනවලින් කිවහොත්: ‘‘ජීවිතයට ඇති අයිතිය යන්නට, මානව අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතියත්, ඒ…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
Image Credit: Ishara S.kodikara/AFP/Getty Images/ theguardian එන්රිකේ ඉග්ලේසියාස් ප‍්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප‍්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අනාගත ප‍්‍රතිසංස්කරණ න්‍යාය…