ලෝකයේ දිළිඳුම ජනාධිපතිවරයාව ආදර්ශයට ගන්න
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අල්පේච්ඡතාවයෙන් යුත් සරළ ජීවන මාදිලියක් සහිත සේවක නායකයාගේ අපූරු ආදර්ශය විදහාපාන යුගයක, බොහෝ විට දියුණු රටවල්වල ආදර්ශ ගැන වැඩියෙන් සැළකිලිමත් වන ශ‍්‍රී ලාංකිකයන්, පසුගිය පස් වසරක කාලයක් තුළ දකුණු…