වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය
ලෝකයේ ආර්ථික කේන්ද්‍රය අනාගතයේදී ඇමරිකාවෙන් ආසියාවට මාරුවීමේ සන්දර්භය මත හිඳිමින්, ‘ශ්‍රී ලංකාව එම අවස්ථාව අල්ලා ගත යුතුය’ යන උද්ධෘතය යටතේ, ‘වියත් මග’ වාර්ෂික සමුළුව පිළිබඳ වාර්තාවක් ලහිරු පොත්මුල්ල විසින් පසුගිය 16 වැනිදා…