තහංචි මැද සිහිකළ ‘මුල්ලිවෛක්කාල්’ ජන සංහාරය
Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18…
Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18…
Image Credit: Asian Correspondent රට පුරා ඇති වී තිබෙන ආපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මිය ගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය…
Image By: FACEBOOK.COM කුණු කන්ද නාය ගොස් වැඩි දවසක් ගෙවුනේ නැත. දැන් ගංවතුර ගලයි. නාය යයි. අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත. ඉදිරියේ දී තවත් ව්‍යසනයක් සිදු…
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි සරලම අර්ථය වන්නේ ප්‍රජාවක් විසින්, ප්‍රජාවෙහි සුභසිද්ධිය තකා, එහි බහුතර කැමැත්තට අනුව පත්කරගනු ලබන පාලන තන්ත්‍රය යන්නයි. මේ නිසා, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ තමන් බලයට පත් කිරීමේදී බහුතර පුරවැසි පිරිස…
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටට දැනෙන වැඩ කොටසක් කළ කාලය වශයෙන් තවමත් සටහන් වන්නේ පළමු දින 100 වකවානුවයි. ඒ කාලය තුළ, ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යයන් කිහිපයක් කෙටි කාලයක් තුළ…
වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි…
ශ්රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා තිබීම ගැන මේ දක්වා ‘යහපාලන‘ ආණ්ඩුවද කිසිවක් නොකර සිටීමේ පිළිවෙතක් පවත්වාගෙන යාමේන ඉදිරියේදී තත්ත්වය බියකරු විය හැකි බවට සිදුවීම් සිදුවෙමින්…
”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…
Image by: Economy Next කැබිනට් සංශෝධනය පිළිබඳ කාරණය පසුගිය සති කිහිපය තිස්සේ මාධ්‍ය තුළ සාකච්ඡාවට ගැනුණු ප‍්‍රධාන මාතෘකාවක් විය. දේශපාලනික වශයෙන් සවිඥානක පිරිස් ඒ සංශෝධනය කවරකාර වේදැ යි විමසිල්ලෙන් බලා සිටියහ. අවසානයේ…
ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසට පිළියන්දල දී කළ වෙඩි තැබීම හරහා රට පාවා දෙන කතාවක් නිර්මාණය කරන්නට ඇතැම් මාධ්‍ය උත්සාහ දරමින් සිටී. ඒ…
ශ්රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප‍්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට…
නානසාර නම් චීවරධාරියා එවැනිම වූ ඔහුගේ චීවරධාරීන් පිරිසක් සමග බණ දේශණාවකට යැයි කියමින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිය සුපුරුදු මුස්ලිම් භිතිකාව එහි ජනතාවට පවසා ජනතාව කුපිත කළේය.( එය තවදුරටත් සනාථ වන්නේ පොලීසිය විසින්…
2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර…
යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…
සංහිඳියාව තුළින් ජාතික ආරක්ෂාව සහතික කෙරෙනවා මිස එය අනතුරට ලක් නොකෙරෙන බව, යහපාලන ආණ්ඩුවේ සංහිඳියා යාන්ත‍්‍රණයේ පුරෝගාමීත්වය දරණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගිය සතියේ කීවාය. මේ බව ඈ ප‍්‍රකාශ කෙළේ, මෑතකදී…