අපේ යෝධ අසල්වැසියාගෙන් අපට වැදගත් ඉඟියක්
දකුණු ඉන්දියානුවන් අතරේ අර්ධ-දේවතාවියක සේ වැජඹෙන, ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය තුළ ඇණයක් සේ ගැනෙන, බල සම්පන්න තමිල්නාඩු මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා හිරේ යවමින් ඉන්දියානු අධිකරණයක් දුන් තීන්දුව, ශ‍්‍රී ලංකාවේ බහුතරයකට ආශ්වාදනීය ප‍්‍රවෘත්තියක්…