සබරගමු සරසවියේ දී ‘මැරයින්ට‘ කළ නොහැකි වූ දේ ‘පොලීසිය‘ විසින් නැවත සිදුකිරීමට ගන්නා උත්සහය[Photos]
සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක්…