හොඳින් හෝ නරකින් දිනා ගැනීම
හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි – එඩ්වර්ඩ් අබේ – ස්වදේශ සංචාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන…
හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි – එඩ්වර්ඩ් අබේ – ස්වදේශ සංචාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන…
2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි…
අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් ) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු…
‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා….
අවසානයේදී හාස්‍ය හෝ බිය උපදවන නමුත් කිසිවක් නැති තැනට යමක් සිදු වීම වූ කලී ලාංකීය දේශපාලනයේ නිතර දැකීමට ලැබෙන පොදු සිදුවීම වේ. බොහොමයක් අවස්ථාවලදී, විශේෂයෙන් මැතිවරණ කාලය ඉස්මත්තට පැමිණි විට අදාළ සිදුවීම්…
Photo courtesy: The Daily Beast දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ…
පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…
Image: Vikalpa ”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා…
Image Credit: adaderana.lk ශී‍්‍ර ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 1507ක පාඩුවක් වූ බව විදුලිබල ඇමතිනිය පාර්ලිමේන්තුවේදී (23-10-2014) ප‍්‍රකාශ කළාය. ඒ ගල් අඟුරු…
ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා බළධාරීන් දරනා වෑයම තීව්‍ර වීමේ ප්‍රථිඵලයක් ලෙස ශිෂ්‍ය උද්ඝෝෂකයින් ට තර්ජනය කිරීම හා හිරිහැර කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත වාර්තා කිහිපයක් ලැබී ඇත. ඔක්තෝබර් 21 වන…
Image: Vikalpa ‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව…
Image Credit:colombopage මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2015 වසර සඳහා ගෙන ආ අයවැය මගින් උඩ සාක්කුවට 2200 ක් දා, පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගත්ත කොලේ වහල ගහපු අයවැයක් බවට වසන්ත සමරසිංහ…
Image Credit: Meepura අතුරැදහන්වූවන් වෙනුවෙන් වූ ජාතික දිනය හෙට(27) ට මෙවරත් සීදූව, රද්දොලුවේදී පැවැත්වීමට අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු යොදා ඇත. හෙට එම වැඩසටහන පැවැත්වීමට තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින්…
අද මහින්ද රාජපක්ෂ දකුණේ ඡන්දදායකයා කෙරෙහි ‘සංවේදී’ වෙමින් විදුලි බිල සහ ගෑස් මිල අඩු කෙළේය. පෙට‍්‍රල්/භූමිතෙල් මිල අඩු කෙළේය. තවත් බොහෝ දේවල් එළැඹෙන අයවැයෙන් ජනතාවට ලැබෙනු ඇත. ශක‍්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා…
රූපවාහිනී විවාදයකට සහභාගී වීමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැ යි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක, ඔක්තෝබර් 19 වැනි දා බී.බී.සී. සිංහල සේවයට කියා සිටියේය. මේ කියන…
80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…
Image: Vikalpa File(Killinochchi) සැඟවුණු ඉතිහාසය මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්….