ජනාධිපති අවසිහියෙන්?
ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…
ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…
[Image Credit: ayakhalil.blogspot] ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව,…
[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…
Image Credit:thesundayleader වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය…
2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත‍්‍රපටය සඳහා කොටි…
[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…
[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්] ‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා…
එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…
[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…
[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….
[Image : Vikalpa File | 21 September 2013 | චාවකච්චේරි, වරණි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි වයස්ගත ඡන්ද දායකයෙක්] එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින්…
අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…
Image Credit: uktamilnews ශ්රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…
[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…
කුරුණගල කොබෙයියගනේ පිහිටි කොහුබත් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාවක් හේතුවනේ විශාල පාරිසරික ගැටලු ප්‍රමාණයක් උද්ගතව ඇති බව වාර්තාවේ. ආයෝජන මණ්ඩලයට අයත් මෙම කර්මාන්ත් ශාලාව දැදුරුඔය ආසන්නයේ පිහිටිම හේතුවෙන් අපජලය සියල්ල ඔයට මුදාහැරිම විසින්…
බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…
දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…