ඒකාධිපති පොස්ටරය මුද්‍රණය කළ ජයම්පතිගේ මවටත් හිරිහැර
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොස්ටරයක් මුද්‍රණය කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ජයම්පති බුලත්සිංහල මහතාගේ මෑණියන් පදිංචිව සිටින වාරියපොළ බමුණාකොටුවේ ඉහළ දීල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය සතියේ…