Colombo, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක් | මහාචාර්ය චාර්ල්ස් සර්වන්

‘‘දැනුම සහ අවබෝධය ලබා ගැනීමට වඩා විනිශ්චයන් දීමට මහන්සි වන අය සිටිති: එවැනි විනිශ්චයන් දීම පහසු ය. දුෂ්කර වන්නේ, දැනුම ලබා ගැනීමයි.’’ (උපුටනය: ජෝන් විලියම්ස් ලියූ ‘‘ඔගස්ටස්’’ නැමැති නවකතාවෙනි). ඉස්ලාම් භක්තියන් තුළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අනතුරු හැඟවීම: නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!

Main Image Credit: sankagvidanagama.wordpress.com නැගෙනහිර පළාතේ ත්‍රිවිධ හමුදාව එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ. මේ හොලමන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්‍රජතන්ත්‍ර…

Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Matale, Peace and reconciliation, Politics and Governance, War Crimes

ඇටේ ‘මුතු‘ හේදුනා! ‘ලේ‘ තැවරුනා.

Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාග‍රේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…

Colombo, Democracy, end of the War, End of war | 7 years on, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?

ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවේ හිරවීම සහ ෂයිලොක්ලා

Image Credit: www.newstatesman.com ෂයිලොක්ගෙන් ණයක් ගත් බස්සානියෝ වෙනුවෙන් ඇප වූයේ ඇන්ටෝනියෝය. ඇපය වූයේ ඇන්ටෝනියෝගේ සිරුරෙන් හදවතට ආසන්නයේ මස් රාත්තලකි. බස්සානියෝට ණය ගෙවීමට බැරිවිය. ෂයිලොක් මස් රාත්තල කපා ගන්නට ආවේය. හරියටම රත්තලක් කපා…

Colombo, Democracy, Development, End of war | 7 years on, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

සැමරීම සහ ශෝක වීම මැයි 19 අභියෝගයයි

මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය…

End of war | 7 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

වන්නියේ මිනිස් වේදනාවන්!!(සේයා රෑ)

යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…

Colombo, end of the War, Featured Articles, Peace and reconciliation

යුක්තියට පණ දෙන්න ඉන්නවද මිනිස්සු

වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Peace and reconciliation, Politics and Governance

Panama Papers: ලංකාවට සම්බන්ධ පුද්ගලයින්, අතරමැදියන් හා ලිපිනයන් ලැයිස්තුව

2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (අවසාන කොටස)

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත්වලට බලය බෙදා හැරීම ප‍්‍රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නළුවෙකුට පොලිසිය වෙනස් කළ හැකිද?

Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (2)

1976 වඩුක්කොඩෙයි යෝජනාව රට පුරා සිංහල බහුතරයේ පාලනයකට තල්ලූව සපයන ඒකීය රාජ්‍ය ක‍්‍රමය පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසය නැති වීම සහ වාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර වීම කරණකොටගෙන, ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ප‍්‍රකාශයට පත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද්ධය ‘ශුද්ධ‘ යි ද?

මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්‍රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

හිට්ලර් ඉවත්කර ගොබෙල්ස්ලාගේ පාලනයක්!

Image By: Getty/ Ishara Kodikara හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්‍රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ රාජ්‍ය බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

සංක්‍රාන්ති යුක්තිය | ශ්‍රී ලාංකීය ජන මාධ්‍යයේ කාර්යභාරය

Image: Vikalpa සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත | ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා පනත් කෙටුම්පතේ අනාගතය

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර…