කොග්ගල හමුදා අවන්හල: අපේ නොවෙයි නම් කාගෙද?
සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්රතික්ෂේප කරනයුද හමුදා ප්රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම…
සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්රතික්ෂේප කරනයුද හමුදා ප්රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම…
Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්යාව හදාරන සිසුවෙකුට ඉංග්රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්රකාශය…
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මංත්රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්රාව අද තෙවන දිනයට පැමිණියේය. මේ සටහනින් මතු කරනුයේ යාත්රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ…
වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්රාස්තවෙල ඉඩම් ප්රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…
Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්රියාවළිය පිළිබද සැක…
පුරවැසි නිවේදනයයි ශ්රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත්රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත්රීපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ ප්රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කිරීමේ අවශ්යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…
පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල්…
Image: FB/VideoScreenShot ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම,…
Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….
හැමෝම ඔහුුට ‘කී්රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…
Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…
Image: Philip Dissanayake/FB ‘‘ශ්රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්රවෘත්ති විකාශණ වල…
‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම…
Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප්රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…
දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට…