Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවග්‍රහ පූජාවෙන් සිස්ටම් චේන්ජ් එක කළ හැකිද?

iMage: Vikalpa File සෑම මාසයකම 9වෙනි දිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි ‍නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට සිදුව ඇත. අප්‍රියෙල් 09 දින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

“සර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි ඒත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි!”

සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත්

iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අරගලයේ දීර්ඝ හෙට දවස සඳහා

iMage: Vikalpa file “ගෝඨා ගෙදර ගිය පසුව නිර්මාණය වන හෙට දවස ගැන අප ප්‍රමාණවත් තරමින් පරිකල්පනය කොට තිබේද?”පසුගිය ජූනි මාසයේදී ගාලු මුවදොර, මහනුවර සහ ගාල්ල ගෝඨාගෝගම් තුළ පැවති සම්මන්ත්‍රණ කිහිපයකදී මම මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මෙය මෙසේ නොවුණා නම් පුදුමයකි

iMage: Parliament of Sri Lanka ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගත නොහැකි බව අපේ ජනවහරේ කියැවේ. පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ජනාධිපති ඡන්ද විමසීමේ ප්‍රතිපලයට දිය හැකි හොඳම විග්‍රහයක් වන්නේ එයයි. නීතිය නමා ගැනීම, රටෙහි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රනිල්ගේ ‘‘ජයග්‍රරහණයට’’ වඩා සජිත්ගේ පරාජය විශාලයි.

මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

කන්නසාමි ජනාධිපති කරවීම

සෑම ‍ජාතියකම අනාගතය, අතීතය සමඟ දැඬිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොද සහ නරක සිද්ධීන් ආවර්ජණයක් කරමින් අමතක වූ පාඩම් නැවත මතක් කරදීමටය. නායක්කාර වාංශික කන්නසාමි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂලාට සහය පළකරමින් පැමිණි මැරයින්ගේ පහරදීමෙන් පසු, ජනාධිපති රනිල් ආණ්ඩුවේ හමුදාවෝ #GotaGoGama විරෝධතාකරුවන්ට පහර දෙති. [ම්ලේච්ඡයි]

iMage: vikalpa/ 22July ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිව්රුම් දීමෙන් පසු, ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිටි නිරායුද විරෝධතාකරුවන්, ජනමාධ්‍යවේදීන්, නිතිඥයින් ඇතුලු මිනිසුන්ට සහ ගැහැණුන්ට 21දා අළුයම ආයුද සන්නද්ධ මුහුණු වසාගත් හමුදාව යොදවා සිදුකළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජූලි 18 පැනවූ හදිසි නීති රෙගුලාසි මූලික අයිතිවාසිකම්වලට බලපාන්නේ කෙසේද?

iMage: vikalpa/ june 2022_Colombo මූලික අයිතිවාසිකම් සහ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් පිලිබද සීමාවන් පිලිබදව දැක්වෙන 15 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව (සර්වසාධාරණාත්වයේ අයිතිය), 13 වන ව්‍යවස්ථාව…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

අනුප්‍රාප්තික ජනාධිපති – රාජපක්ෂ ආරක්ෂකයෙක් ද? එසේ නොවන කෙනෙක්ද?

හිටපු ජනාධිපති ගොඨාබය රාජපක්ෂට එල්ලවූ මහජන පීඩනය හමුවේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ රාජපක්ෂලාගේ දේශපාලන ඉතිහාසය දෙදරුම් කමිනි. එසේ ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථානුකූලව, කතානායකවරයා විසින් එවකට සිටි අගමැතිවරයා හෙවත් රනිල් වික්‍රමසිංහ ‘වැඩබලන ජනාධිපති’…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජූලි මාසයේ ලංකා අහස නැවතත් කළු දුමින් වැසෙන්නට ඉඩ නොතබමු.

මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහත දී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කම ද අඳුරු යුගයකට ඇද දැමුණි. අද නැවත…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“පියා මියගිය පසු, අපි පුතාටයි” (අතීතයෙන් පාඩමක්-01)

මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම් නගරයෙහිය. මෙම නගරයේ ආදර්ශ පාඨය වුයේ “පියා මියගිය පසු, අපි පුතාටයි” යන අර්ථය ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ‘ඉල්ලා අස්වෙයි’ – ඉදිරි නීතිමය තත්ත්වයන් මොනවාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද(14) නිවේදනය කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පවසන ලද්දේ, 2022 ජුලි 14 වන දින සිට ජනාධිපති ගෝඨාබය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අරගලයේ ආසන්න හෙට දවස

iMage: Waruni Anurudhika හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින…

Colombo, Democracy, Economic issues, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මෙය පමාවිය නොහැකි මොහොතකි: වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද රට කරවන අය, ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති. වෙනදා…

Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“එයා කොහේ හරි ඉන්න නිසා නෙවෙයි ද මේ විදිහට ඇවිත් ප්‍රශ්න කරන්නෙ?” යෝගරාසා කනකරංජනී යුක්තිය සොයා යන ගමන..

iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රනිල්ගේ ප්‍රත්‍යාරම්භය සහ ජන අරගලයේ ප්‍රත්‍යාවේක්ෂණයක අවශ්‍යතාව

ලාංකීය මධ්‍යම පන්තිකයාට දැන් අනගි වේදනා නාශකයක් ලැබී තිබේ. ඒ දින කිහිපයකට වරක් නොවරදවාම එළි දැක්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජාතිය ඇමතීමේ දේශනා ය. ඒවා වරෙක තම හාත්පස ගිනි ගන්නා ලෝකය න්‍යායිකව විචාරමින්…