‘වෙසක්’ මස ලෙයින් තෙත් කර වසර 14යි! හෙටින් පසුව ‘පොසොන්’ මස ය.
මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය….
මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය….
iMage: asianmirror.lk තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්, බුදුන් වහන්සේට මෙන්ම ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමටත් නිග්‍රහයක් විණැයි විශාල හාහෝවක් මේ දවස්වල රටේ පැතිරෙයි….
iMage:tamilguardian Podcasts on media, democracy, culture & politics · Remembering Sivaram | By Jayathilaka Bandara [මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි…
iMage: Vikalpa [VIDEO here] 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 4ක් අද( අප්‍රේල් 21)…
iMage: arabnews.com ඉතිහාසීය වශයෙන් ගත් කල රාජ්‍ය පෙරළා දමා ඒකාධිපතීන් බලය ඇල්ලීමේ ක්‍රම දෙකක් ඇත. පළමුවැන්න නම් පහළින් කරන කුමන්ත්‍රණයකින් රටෙහි ආණ්ඩුව පෙරළා බලය ඇල්ලීමයි. ඒ තරු පටි පැළඳ ගත් හමුදා නායකයින්…
iMage: Vikalpa File දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සමග නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ. ඒ නිසා, එය අහෝසි කොට ඒ වෙනුවට, ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට…
iMage: telegraphindia ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි. වසර ගණනාවක් තිස්සේ ආර්ථික, සමාජ මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින රට එම අර්බුදයට ගෙනයාමට වගකිවයුතු අයට එරෙහිව නැගී සිටි…
iMage: Vikalpa File වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ සටන්කරුවෙක් ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක් වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව…
iMage: vikalpa file ”චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන…
iMage: VIKALPA File මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ලේඛකයින් ගණනාවක් රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු,…
iMage: VIKALPA වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’ කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක්…
iMage: republicworld.com මිනීමැරීමට, ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය. නමුත් ප්‍රශ්නය නැගෙන්නේ එසේ විරුද්ධ වීම හිත් තුළ පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්ද? නැත. සමාජය තුළ නිධන්ගත රෝගයක් බවට පත්ව ඇති…
ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්. අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම…
iMage: dnaindia 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන…
iMage: Shehan Gunasekara යම් යම් අවස්ථාවල දී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ…
කුඩා කල මට මතක ඇති පළමු නිදහස් දින සැමරුම වන්නේ 1984යි. තවමත් එය මගේ මතකයේ ඇත්තේ මගේ උපන් ගම වන කළුතර එම සැමරුම් උත්සවය පැවැත්වූ බැවිනි. කාලයේ හැටියට එය මහා බැරෑරුම් උත්සවයකි….
About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…